එළකිරියේ navodwickra අයියා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එළකිරියේ navodwickra අයියා

    එළකිරියේ navodwickra අයියා



    ඔන්න අපේ නවොද් අයියාත් 11 හ ගහලා,එළකිරියේ පරණ සාමාජිකයෙක් වුනාට දවස් කිහිපයකට කලින් තමයි 11 හ ගහලා තියෙන්නෙ...එයත් 11 ගහලා කියලා දන්නෙ ගහලා සතියකට විතර පස්සෙ ලු :D
    දැන් ඇත්තටම වැදගත් 11
    නෙමෙයි...වැදගත් එළකිරි සමාජයට කරලා තියෙන දෙයක් ඇඟයිම,එක අපි සාමාන්‍යන් 11 ගහපු හම නේ කරන්නෙ,ඉතින් එකයි මම අපේ නවොද් අයියාට ත්‍රෙඩ් එකක් දැම්මෙ...

    නවොද් අයියා ගැන කියනවා නම් ඉතින් කාටත් උදව් පදව්වක් කරගන,ඉංග්‍රිසිලන්තේ හිටියත් සිංහල කමත් තියාගන කළු සුද්දෙක් වෙන්නෙ නැතුව ඉන්න හොඳ මිත්‍රශිලි චරිතයක්...

    දැන් ඉතින් මම හිතන්නෙ නවොද් අයියා කියපුහාම නොදන්න කෙනෙක් නැතුව ඇති මේ එළකිරියේ නම්,මොකද පටි හැම දාම රොල් කරන්නෙ නවොද් අයියානේ...

    ඔන්න මහනිසියෙන් කරන පටි රොල් ත්‍රෙඩ් එකටත් අපි අද ස්තුති කරනවා අයියාට...




    එහෙනන් අපි කවුරුත් navodwickra සහෝදරයාට සුභපතමු එයාගේ ඉදිරි වැඩ කටයුතු වලට...

    ඔබ ඉදිරියේ දි කරන සියලු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා !!!

    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මෙච්චර කල් මට සහය දුන්න සැමට ස්තුත්යි(රෙප් දුන්න සහ කපපු ඔක්කොවන්ටම) :yes: මම මුලින්ම ආවේ එලකිරියට 2007 විතර එත් වැඩිය thread දාන්න ගියේ නෑ ගොඩක්ම කලේ සින්දු බාපු එක තමා. පස්සේ කාලෙක තමා ඔය පටි රෝල් එක පටන් ගත්තේ :D thread එක දැම්මට පස්සේ තමා තේරුම් ගියේ කොච්චර කට්ටිය පටි රෝල් අහනවද කියල. ඔන්න එහෙනම් අද එකත් පටිගත කර කර ඉන්නේ හවස ඇවිල්ල හන්නකෝ එහෙනම් :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි බුවෙක් මචන්
    පොර පටි රෝල් කරගන්නව නෙ හැමදෑම
    බලහන් ඉතින් ඒකෙත් හැටි නේද
    ජය වෙවා නවෝද් සහෝ
    ගූගල් එකෙත් පොරගෙ පින්තූරයක් තියෙනව කියන්නෙ:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එළකිරි බුවෙක් මචන්
    පොර පටි රෝල් කරගන්නව නෙ හැමදෑම
    බලහන් ඉතින් ඒකෙත් හැටි නේද
    ජය වෙවා නවෝද් සහෝ
    ගූගල් එකෙත් පොරගෙ පින්තූරයක් තියෙනව කියන්නෙ:P

    මේ මේ ගූගල් එකේ ඒවා මෙතනට ඕනේ නැනේ :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    11.gif
    navod ela porak thama.