-අනිවා බලන්න- මේ දේවල් ඔබ දැනුවත් ද?
කාලෙකින් වැදගත් කියලා හිතෙන දෙයක් ගේන්න බැරි උන නිසා සහ පහු ගිය ටිකේ අහන්න කියන්න ලැබුන දේවල් නිසා මට හිතුනා මෙහෙම දේවල් ටිකක් ගැන කියන්න..මම දන්නෑ කස්ටිය කැමති වෙයි ද කියලා..ඔන්න ඔහේ කියවලා දාහන් බං..
ඔන්න ඔක්කොටම ඉස්සෙල්ලා මේ ගැන කියන්න ඕන..ඕ ගොල්ලෝ හිතන්නේ අපේ රටේ,ඔව්..ඔව්... සිරිලංකාව ගැන තමයි..
අපේ රටේ කොච්චරකට වගේ කීදෙනෙක් වගේ හිමෝෂීලියාව එහෙම නැත්තම් නීරක්තිය,රක්තහීනතාවය කියලත් කියනවා..කියන රෝගයෙන් පෙළෙනවා ඇති කියලද.ඒ වගේම ලංකාවේ දියවැඩියාව කීදෙනෙක් ට වගේ තියෙනවා ඇති කියලද? ඔය ලෙඩ දෙකම ප්‍රතිශතයක් විදියකට ගත්තම ලංකාවෙන් 25% දෙනෙක් ට විතර තියෙනවා...

එච්චර ඇඟට දැනුනේ නැහැ නේද..."හතරදෙනෙක් ගෙන් එක්කෙනෙක්ට තියෙනවා කියුවොත් ඊට වඩා දැනෙයි.".
ඒ වගේම තමන්ට ඒ දේ තියෙනවා කියලා දන්නේ ඔය කියපු අගයෙන් 12% ක් විතරලු..කොහොමද..
ඔයාට ඔහොම දෙයක් නැහැ කියලා සහතිකවම දන්නවද....

උත්තරය නැහැ හෝ වැනෙන විදියේ උත්තරයක් නම් කියන්න තියෙන්නේ තමන් වෙනුවෙන් කරන දෙයක් නිසා සල්ලි කියලා හිතෙන්නේ නැතිව විශ්වාසශීලී ස්ථානයකින් Full Body Checkup එකක් කර ගන්න..
අවුරුද්දකට එක පාරක් වත් කරන්න ඕන කියල තමයි..සාමාන්‍යයෙන් කියන්නේ..ලංකාවේ Labs නම් හැටහුටා මාරක් තිබුනත් ඒවගෙන් දෙන රිසල්ට් වල හොඳ කම බලන්න තැන් දෙක තුනකින් අරන් බලලා මධ්‍යන්‍යය තමයි ගන්න වෙන්නේ..මම දන්න විදියට ආසිරි එකෙන් ගන්න Reports වල තත්ත්වය වැඩි නිරවද්‍යතාවයක් දරනවා කියලයි කියන්නේ.."නෑ නෑ මගේ කවුරුවත් ආසිරි එකේ නැහැ..."
ඇත්තටම මම මගේ ඇඟෙන් ලේ ටෙස්ට් කරන්නවත් ලේ දෙන්න මම හරිම අකමැතියි..ඇයි බං ඔය සිරිංජරේට මුන් ඇදලා ගන්නේ අපි මාසයක් විතර කාලා හදා ගන්න ලේ ටිකෙ නේ..ඉතින් එහෙම ගත්ත ලේ ටික චෙක් කරලා හරි විදියට වැඩේ නැත්තම්.රිසල්ට් එකත් නැත්තම්..අන්තිමට ලේ ටික ඇඟටත් නෑ...

ඇත්තටම කලින් දැනගෙන ප්‍රතිකාර කලොත් මේ ලෙඩ දරුණු නොවී ගොඩ දාගන්න පුලුවන්.ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට තමන් ගැන බලන්න වෙලාවක් නෑ..වැඩක් ඇතුව හෝ නැතුව...බොහෝ විටම නොසැලකිල්ල...ඇත්තටම කියන්න ආවේ ඒ ගැන නෙමෙයි..
ඔයගොල්ලෝ Depression ගැන අහලා තියෙනවද...මොනවද ඒ ගැන දන්නේ කියමු බලන්න අපිටත් දැන ගන්න, ඇත්තටම යාලුවේ මේ රෝගයට හේතු පාදක බොහොමයක් තියෙනවා ඒ වගේම තමයි ඒ නිසා ඇතිවන ප්‍රතිඵලත් විවිධාකාරයි...මූලිකවම කෑම අරුචිය,නින්ද නොයෑම,හිසේ කැක්කුම,නොරුස්නා බව...වගේ දේවල් ගැන කට්ටිය කියනවා..ඒත් ඒ දේවල් පුද්ගලානුබද්ධව වෙනස් වෙන්න උනත් පුලුවන්..ඒ කොහොම උනත් මේ රෝගි තත්ත්වයේ අවසානම ප්‍රතිඵලය සියදිවි හානි කරගැනීමකින් කෙලවර වෙන්න පුලුවන්..

දියවැඩියාව තරම්ම නැති උනත් දැන් මේ රෝගී තත්ත්වයත් ලංකාවේ සැලකිය යුතු විදියට වැඩි වෙමින් යනවා කියනවා.ඇත්තටම අපේ කට්ටිය එච්චර දරුණුවට නොහිතුවත් මේ තත්ත්වයේ අවසානම අවස්ථාව තමයි "සියදිවි හානි කරගැනීම" කියන්නේ...ඔව්..ඇත්තටම ඒ දක්වාම ඇවිත් ජීවිතයට හානියක් කර නොගෙන ඉන්න කස්ටිය ඉස්පිරිතාල වල ඉන්නවා...ඒවගේම එයින් ඔබ්බට ගිහින් ජීවිතය හානිකර ගත්ත කට්ටියත් ඉන්නවා..සාමාන්‍යයෙන් නම් මේ තත්ත්වය කාන්තා පාර්ශ්වයට තිබීම තමයි වැඩියෙන්ම වාර්තාවෙන්නේ..පිරිමින්ටත් ඒ හා සමානවම තියෙනවා..කොහොමත් එදිනෙදා ජීවිතේ කටයුතු වල යෙදෙද්දී අපි කාට උනත් යම් අගයකට Stress තත්ත්වය තියෙනවා.පමණ ඉක්මවා නිරන්තරයෙන්ම ඒ සඳහා ඉලක්ක වීම Depression තත්ත්වයට හේතු වෙන්න පූලුවන්..ඇත්තටම තමන්ට එහෙම දෙයක් තියෙනවා නම්...අපි මොකද කරන්නේ..අපේ හොඳම යාලුවට කියනවද...ඇත්තටම එහෙම කියලා කෙල ගත්ත කට්ටියත් ඉන්නවා..මොකද අපේ කට්ටිය සෑහෙන්නම දක්ෂයි නේ රහස් රකින්න..විශේෂයෙන්ම ගෑනු ළමයි..පොඩ්ඩට තරහ උන ගමන් ඔක්කොම ටික කෙලලා අරිනවා හෙවිල්ලක් බැලිල්ලක් තැනක් නොතැනක් නොබලා.."අරූට මෙන්ටල් අවුට්ලු බං..." ඕවා මේවා දාහක් කියයි..ඉතින් හොඳම වැඩේ තියෙන්නේ ඒ ගැන යම් දැනුමක් ඇති අයෙක්ට කියලා ඉස්සෙල්ලම ඒ තත්ත්වය කුමක්ද කියලා හඳුනා ගෙන බැලීමයි කවුද එහෙම කට්ටියට ඉන්නේ, ලංකාවේ එහෙම අර ඉන්නවද? අපෝ ඉන්නවා...Counselor or Psychologist or Psychiatric ලා කියලා කාණ්ඩ තුනක් ම මේ වෙනුවෙන් ඉන්නවා...ඉස්සෙල්ලම ඔයාලට පුලුවන් Counselor or Psychologist දෙගොල්ලන්ගෙන් කෙනෙක් ගාවට යොමුවෙලා තමන්ගේ තියෙන ගැටලුව නිරාකරණය කර ගන්න.එයාලා ඒ වැඩේ හරියට කලොත් ඔයාලගේ තත්ත්වය එච්චරටම දරුණු අගයක නැත්නම් ඉක්මණින්ම ඒ තත්ත්වයෙන් අත් මිදෙන්න පුලුවන්..ඒ අය කරන්නේ ඔයාලට තියෙන යම් යම් ගැටළු වලට විසදුම ඔයාලා තුළින්ම හොයා ගන්න ඔයාලට උදව් කරන එක..
ඇත්තටම අද ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ ඒ විදියට උදව් කරන අයට(Counselor) වඩා...ඇඩ්වයිසින් පාර දාන (Counselor) අය..ඒ නිසා යාලුවනේ ඒ වගේ කෙනෙක් ගාවට යොමු වෙද්දී ඒ පුද්ගලයා ගැන ටිකක් හොයලා බලන්න..
ඇත්තටම ඒ අය එක්ක වැඩ කරද්දි ඔයාලටම ඒ දේ දැනෙන්න ඕන..ඇත්තටම වෙනසක් නැහැ..වැඩේ තවත් අනනවා වගේ කියලා හිතෙනවා නම් වහාම Psychiatric යොමුවෙන්න..මේ තත්ත්වය Depression කියලා හදුනා ගත්තොත් එතනින් එහාට ආයේ ඒ දෙන්නට කරන්න දෙයක් නැහැ.එතනින් එහාට වැඩ තියෙන්නේ Psychiatric ට..හොඳම විදියේ Counselor කෙනෙක් නම් ඔයාව වහාම අදාල Psychiatric වෙතට යොමු කරනවා..මොකද Depression වලට බෙහෙත් තියෙනවා යාලුවනේ..ඒ නිසා මාරාණ්තික වෙන්න කලින් ගොඩ යන්නම පුලුවන්..එහෙම ගොඩ ගිහින් ඉන්න මිනිස්සු සෑහෙන්න ඉන්නවා..ඇත්තටම අපි ඉස්සෙල්ලම වැඩියෙන්ම ආදරේ කරන්න ඕන.මම කියන කෙනාට..මම මට ආදරේ නම් ඔහු තවකෙනෙකුත් හට ආදරේ කරයි.මේ ගැන කියුවේ පුංචිම පුංචි අවබෝධයක් හරි අපිට අපි ගැන තියෙන්න ඕන..අපිට ලෙඩක් තියෙන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි..ඒ දේ හඳුනානොගෙන අතපසු කරගැනීම සමහර විට අපිට ජීවිතකාලෙම දුක් වෙන්න ලොකු හේතුවක් උනත් වෙන්න පුලුවන්.
මම උඹලව බය කරාද මන්දා..

රෙප් ගැන සලකලා නෙමෙයි කියුවේ ඒත් බම්ප් එකක් වත් දාන්න.ඇත්තටම මේ ගැන නොදන්නා නොදක්නා,නොහිතනා ගොඩක් දෙනෙක් අපි අතර ඉන්නවා....
ඒ වෙනුවෙන්...
කාලෙකින් වැදගත් කියලා හිතෙන දෙයක් ගේන්න බැරි උන නිසා සහ පහු ගිය ටිකේ අහන්න කියන්න ලැබුන දේවල් නිසා මට හිතුනා මෙහෙම දේවල් ටිකක් ගැන කියන්න..මම දන්නෑ කස්ටිය කැමති වෙයි ද කියලා..ඔන්න ඔහේ කියවලා දාහන් බං..
ඔන්න ඔක්කොටම ඉස්සෙල්ලා මේ ගැන කියන්න ඕන..ඕ ගොල්ලෝ හිතන්නේ අපේ රටේ,ඔව්..ඔව්... සිරිලංකාව ගැන තමයි..
අපේ රටේ කොච්චරකට වගේ කීදෙනෙක් වගේ හිමෝෂීලියාව එහෙම නැත්තම් නීරක්තිය,රක්තහීනතාවය කියලත් කියනවා..කියන රෝගයෙන් පෙළෙනවා ඇති කියලද.ඒ වගේම ලංකාවේ දියවැඩියාව කීදෙනෙක් ට වගේ තියෙනවා ඇති කියලද? ඔය ලෙඩ දෙකම ප්‍රතිශතයක් විදියකට ගත්තම ලංකාවෙන් 25% දෙනෙක් ට විතර තියෙනවා...

එච්චර ඇඟට දැනුනේ නැහැ නේද..."හතරදෙනෙක් ගෙන් එක්කෙනෙක්ට තියෙනවා කියුවොත් ඊට වඩා දැනෙයි.".
ඒ වගේම තමන්ට ඒ දේ තියෙනවා කියලා දන්නේ ඔය කියපු අගයෙන් 12% ක් විතරලු..කොහොමද..
ඔයාට ඔහොම දෙයක් නැහැ කියලා සහතිකවම දන්නවද....

උත්තරය නැහැ හෝ වැනෙන විදියේ උත්තරයක් නම් කියන්න තියෙන්නේ තමන් වෙනුවෙන් කරන දෙයක් නිසා සල්ලි කියලා හිතෙන්නේ නැතිව විශ්වාසශීලී ස්ථානයකින් Full Body Checkup එකක් කර ගන්න..අවුරුද්දකට එක පාරක් වත් කරන්න ඕන කියල තමයි..සාමාන්‍යයෙන් කියන්නේ..ලංකාවේ Labs නම් හැටහුටා මාරක් තිබුනත් ඒවගෙන් දෙන රිසල්ට් වල හොඳ කම බලන්න තැන් දෙක තුනකින් අරන් බලලා මධ්‍යන්‍යය තමයි ගන්න වෙන්නේ..මම දන්න විදියට ආසිරි එකෙන් ගන්න Reports වල තත්ත්වය වැඩි නිරවද්‍යතාවයක් දරනවා කියලයි කියන්නේ.."නෑ නෑ මගේ කවුරුවත් ආසිරි එකේ නැහැ..."

Last edited:

?