| |~SomE ThiNgs aRe haRd 2 FogEt~| |

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මට ලස්සන ෆොටෝස් ටිකක් ලැබුනා
    ටිකක් කල් ලැබිලා
    උබලත් එක්ක බෙදා ගන්නේ නැතුව කාත් එක්ක බෙදාගන්නද මේවා ;)
    චූටි කාලේ ආදර කතන්දර එහෙනම් මතක් කර ගන්න ලේස්ති වෙන්න කට්ටියම
    :yes::yes:


    Love makes me forget how to speak sometimes :)
    294968_3286228800172_1024594945_n.jpg


    මම නම් ප්‍රසිද්ද වේදිකාවේ කතා කරල නම් නෑ :no:
    එත් එහෙම කතා කරපු අයට මේක දැනිල තියේද බලමුකෝ:yes::yes:
    දෙවෙනි එක නම් මුල් කාලේ හැමෝටම වෙන දෙයක්නේ :D




    Love mekes me crazy :love:
    529132_3286223280034_584883798_n.jpg


    දැන් ඔය කට්ටියට හීනියට හිනාවක් යන්නේ :rofl:
    මෙහෙම හිටපු නැති ආදරවන්තයෙක් ඉන්නවද බලමු :P :confused:





    සමහරක් වෙලාවට මෙහෙමත් හිතෙනවා :oo: :rolleyes:
    527893_3286223200032_1750887480_n.jpg


    මේක නම් ඉතින් කොල්ලෝ උයන්න පිහන්න ගත්තම අනන්තවත් හිතෙනවා ඇති
    නේද බොලව්?? :P





    මෙන්න වැඩ :love::rolleyes: :love:
    398285_3286223120030_1388277106_n.jpg


    මේක නම් කොල්ලෝ හිතන්නේ වෙන වෙන විදි වලට
    හිතන විදිය හිතා ගන්නකො තම තමන්
    හිතාගෙන මදි නම් ඔන්න ඔහේ කොමෙන්ටුවකුත් දාලා පලයන් බොලව් ;)





    When I’m sick, you’re my best medicine… and I’m addicted!
    535852_3286222960026_1613901422_n.jpg


    ඒ දවස් වල කට්ටියට උනටයි,කැස්සටයි හැම මගුලටම කෙල්ල තමයි
    (ඒ දවස් වල කිව්වට තාමත් එහෙමම තමයි :lol:)





    I remember those days… waiting and waiting… :D
    Did you?

    383558_3286222760021_1185475587_n.jpg


    SMS එකක් පරක්කු උනොත් ඒක එන්න කලින් කී සැරයක් විතර ෆෝන් එක බලනවද?
    ඉන්බොක්ස් එකටත් ගිහින් ඉස්සෙල්ලා ආපු එකත් බලනවා
    ෆෝන් ආවට පස්සේ නම් මෙහෙම තමා
    එන්න කලින් ලියුම් තමා :yes:





    Thinking of you
    485152_3286222640018_1105115038_n.jpg


    ඔන්න ඔහොමයි අපි පාඩම් කොරේ
    හැබෙයි ඔන්න විභාගත් පාස් කොරා ;)





    While we were dating, I’d always fall asleep while talking and not even remembering it the next morning
    532721_3286222520015_969939766_n.jpg


    මේක නම් මට හුරු පුරුදු නෑ :no::no:
    රෑට නෝ මැසේජ් මට :(
    නැන්දම්මා බාල්දිය :yes::yes:
    උබලට නම් අනිවා මෙහෙම වෙන්න ඇති :yes::yes:;)






    Good night my dear!!!
    427879_3286222320010_2319666_n.jpg


    ඔන්න අවසානය :D
    පැදුරේදී,ඇදේදී හරි මොන මගුලේ නිදාගත්තත් නිදාගන්න කලින් කට්ටිය මෙහෙමද බලන්න :P




    එළකිරි එකේ ඉන්න බොහොමයක් දෙනා හදවතින්ම ආදරය කරන අය
    ඉතින් එකයි මේක මං දාන්න ඕනි කියලා හිතුවේ
    අඩුපාඩුවක් ඇත්නම් සමාව
    කොමෙන්ටුවක් එහෙම දාමු මේකට
    කට්ටියටම සුබ පතනවා ආදරය විවාහය දක්වා පත්වී සතුටින් ජිවත් වෙන්න ලැබෙන්න කියලා


    ගත්තේ මෙතනින්
     
    • Like
    Reactions: DemonAkalanka