මට ලස්සන ෆොටෝස් ටිකක් ලැබුනා
ටිකක් කල් ලැබිලා
උබලත් එක්ක බෙදා ගන්නේ නැතුව කාත් එක්ක බෙදාගන්නද මේවා
චූටි කාලේ ආදර කතන්දර එහෙනම් මතක් කර ගන්න ලේස්ති වෙන්න කට්ටියම

Love makes me forget how to speak sometimes
මම නම් ප්‍රසිද්ද වේදිකාවේ කතා කරල නම් නෑ
එත් එහෙම කතා කරපු අයට මේක දැනිල තියේද බලමුකෝ

දෙවෙනි එක නම් මුල් කාලේ හැමෝටම වෙන දෙයක්නේ
Love mekes me crazy
දැන් ඔය කට්ටියට හීනියට හිනාවක් යන්නේ
මෙහෙම හිටපු නැති ආදරවන්තයෙක් ඉන්නවද බලමු

සමහරක් වෙලාවට මෙහෙමත් හිතෙනවා

මේක නම් ඉතින් කොල්ලෝ උයන්න පිහන්න ගත්තම අනන්තවත් හිතෙනවා ඇති
නේද බොලව්??
මෙන්න වැඩ

මේක නම් කොල්ලෝ හිතන්නේ වෙන වෙන විදි වලට
හිතන විදිය හිතා ගන්නකො තම තමන්
හිතාගෙන මදි නම් ඔන්න ඔහේ කොමෙන්ටුවකුත් දාලා පලයන් බොලව්
When I’m sick, you’re my best medicine… and I’m addicted!
ඒ දවස් වල කට්ටියට උනටයි,කැස්සටයි හැම මගුලටම කෙල්ල තමයි
(ඒ දවස් වල කිව්වට තාමත් එහෙමම තමයි
)
I remember those days… waiting and waiting…
Did you?
SMS එකක් පරක්කු උනොත් ඒක එන්න කලින් කී සැරයක් විතර ෆෝන් එක බලනවද?
ඉන්බොක්ස් එකටත් ගිහින් ඉස්සෙල්ලා ආපු එකත් බලනවා
ෆෝන් ආවට පස්සේ නම් මෙහෙම තමා
එන්න කලින් ලියුම් තමා
Thinking of you
ඔන්න ඔහොමයි අපි පාඩම් කොරේ
හැබෙයි ඔන්න විභාගත් පාස් කොරා
While we were dating, I’d always fall asleep while talking and not even remembering it the next morning
මේක නම් මට හුරු පුරුදු නෑ

රෑට නෝ මැසේජ් මට
නැන්දම්මා බාල්දිය

උබලට නම් අනිවා මෙහෙම වෙන්න ඇති

Good night my dear!!!
ඔන්න අවසානය
පැදුරේදී,ඇදේදී හරි මොන මගුලේ නිදාගත්තත් නිදාගන්න කලින් කට්ටිය මෙහෙමද බලන්න
එළකිරි එකේ ඉන්න බොහොමයක් දෙනා හදවතින්ම ආදරය කරන අය
ඉතින් එකයි මේක මං දාන්න ඕනි කියලා හිතුවේ
අඩුපාඩුවක් ඇත්නම් සමාව
කොමෙන්ටුවක් එහෙම දාමු මේකට
කට්ටියටම සුබ පතනවා ආදරය විවාහය දක්වා පත්වී සතුටින් ජිවත් වෙන්න ලැබෙන්න කියලා
ගත්තේ මෙතනින්ටිකක් කල් ලැබිලා

)I remember those days… waiting and waiting…