එළ එළ. ඉතුරු කෑල්ලත් ආස කෙනෙකුට දෙන්න. මං කෑවෙ නෑ![]()



මකන්න ඔට්ටු නෑ...![]()
ආ තොපි 2000ට පොර කනවදedit karanna ottuth na![]()
හිටු මම දාපු ඔක්කොම මකනවා 

නිකන් බං..
මෙන්න ත්රෙඩ් එකේ පෝස්ට්ස් 2000 ටත් කිට්ටු කරලා..![]()
කොහොම හරි ඔක්කොම කෑවා මටත් නෑ![]()



සයූ නැන්දද..මොකෝ වෙන්නෙ ඉතින්
![]()
අඩෝ පට්ට සතුටුයි අද නම්
![]()


අනේ මන්දා.....
ඉගෙනගන්න එක තමා ඉතින් දිගටම......
රස්සාවක් කොරන්න කලින් සුදුසුකම් තියෙන්න එපැයි.....




පොඩි වලියක් නම් ගියා දැක්කා කෙමිත් එක්ක කට්ටියක්..
විහිළුවක් දුරදිග ගිහින්..![]()






