Hybrid (දෙමුහුන්_වාහන)
මචන්ලා මේ ක්‍රමයේදී වෙන සිද්දිය උඩ තියන රූපත් එක්ක මම විස්තර කරලා තියනවා.
පොඩ්ඩක් කියවන ගමන් රූපත් බලපන් මචන්ලා.
මෙම ක්‍රමයේදී එන්ජිමේ කැරකුම් බලයෙන් (ඒ කියන්නේ එන්ජිම කරකැවෙන කොට ඒ කර කැවෙන බලයෙන්) චාර්ජ් කන්ට්‍රෝල් ජෙනරේටරය කරකවයි.
(ටර්බයින් එකකට වතුර වැටුනහම කරන්ට් එක නිපදවන්නේ.
අන්න ඒ වගේ සීන් එකක් තමා මචන්ලා මෙතන වෙන්නේ. එන්ජිම කරකැවෙනකොට ඒ කර කැවුම් බලයෙන් මේ චාර්ජ් කන්ට්‍රෝල් ජෙනරේටරය කරකැවිලා විදුලිය නිපදවෙනවා). එය කැර කීමේදී විදුලිය නිපදවී ඩී.සී ජෙනරේටරය හරහා බැටරිය ආරෝපනය වේ.තේරුණානේ
එම ආරෝපනය බැටරියේ ගබඩා කර තබා ගනී.
මෙම බැටරියේ ගබඩා කර ගත් විදුලි බලය මගින් රූපයේ ඇති ඉලෙක්ට්‍රොනික් මෝටරය කරකවය්. බැටරියේ ඇති විදුලිය ඉවරවුනොත් නැවතත් එන්ජිම පන ගැන්වේ.. එන්ජිම ක්‍රියා කාරිත්වයේදී සිදුවන ක්‍රියා පටි පාටිය සරලව තේරුන් ගන්න මම පල්ලෙහායින් දල සටහනක් දානවා.

එන්ජිම-->චාර්ජින්ග් කන්ට්රොව්ල් ජෙනරේටරය-->ඩී.සී. ජෙනරේටරය-->බැටරිය ආරෝපණය කරයි.
නැවතත් බැටරියේ සිට
බැටරිය--> චාජින් කන්ට්‍රෝල් ජෙනරේටරය--> ඉලෙක්ට්‍රික් මෝටරය-->ගියර් පෙට්ටිය-->රෝද
ඔන්න මචන්ලා මම අද උඹලට Hybrid vehicle එහෙම නැත්නම් දෙමුහුන් වාහන ගැන පොඩ්ඩක් කියලා දෙන්නය් යන්නේ.
පාරේ තොටේ කොච්චර Hybrid වාහන දැක්කත් කෙල හල හල බලන් ඉඳියට ඕකේ ඇතුලෙ තියන සිද්දි දාමය හැමෝම දන්නේ නෑනේ.
ඒක නිසා මම අද පොඩ්ඩක් නොදන්න අයට දැන ගන්න Hybrid වාහන ගැන කියලා දෙන්නම්.

අහ්හ් අනිත් එක තමා අවුරුදු ගාන්නක් එලකිරි ජීවිතේ කොච්චර ත්‍රෙඩ් බල හිටියත් හොඳ ත්‍රෙඩ් එකක් දාන පලවෙනි වතාව.
. ඒක නිසා කට්ටිය ත්‍රෙඩ් එක බලලා අන්තිමට කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා.

ඊලගට තව ත්‍රෙඩ් එකක් දාන්න උඹලගේ අදහස් මට ලොකු රුකලක් වෙය්.
.එහෙනම් නිකන් වැල් බයිලා කියන්න ඕනේ නෑනේ වැඩේට බහිමු.

මෙහෙමය් මචන් සීන් එක.
අපි හැමෝම දන්නවානේ සාමාන්‍ය වාහනයක් වැඩ කරන්නේ එහෙම නැත්නම් රෝද හතර දෙය්යනේ කියලා කර කැවිලා පාරේ යන්නේ එන්ජිමට පින්සිද්ද වෙන්න කියලා.
හරි එතකොට මේ දෙමුහුන් වාහන වල සීන් එක පොඩ්ඩක් වෙනස්.
ඒකේ වෙන්නේ මේ එන්ජිමෙන් සැපයෙන බලයට අමතරව වෙනත් බලයකුත් මේ රෝද කරකැවෙන්න උදව් කරනවා.
එතකොට මේ අමතර බලය මිනිස් බලයක්, ද්‍රාව බලයක්, විදුලි බලයක් එහෙමත් නැත්නම් වායු බලයක් වෙන්නත් පුලුවන්.
එතකොට ඒ කිව්ව විදිහට අමතර බලයක් රෝද කර කැවෙන්න උදව්කරන වාහන දෙමුහුන් වාහන කියලා හදුන්වනවා.

උදාහරණයක් විදිහට මචන් අපි කවුරුත් දන්න මදුරුවා බයිසිකලයත් එක්තරා ආකාරයක දෙමුහුන් වාහනයක්.
ඒ කියන්නේ මචන් සමහර වෙලාවට අපිට ඕනානම් බයිසිකලය පෙට්‍රල් දහනය කරලා එන්ජිමෙන් ඇදගෙන යන්නත් පුලුවන්. බැරි වෙලාවත් පෙට්‍රල් ඉවරවුනොත් කකුල් දෙකට පින්සිද්ද වෙන්න පැට්ල් දෙකෙන් පාගගෙන එන්න පුලුවන් ශෙඩ් එකක් සෙට් වෙනකන්.
එතකොට කන්දක් නගිනකොට කන්ද නැග ගන්න අවශ්‍යය බලය එන්ජිමට තනියෙන් සපය ගන්න බැරි වුනොත් ටක් ගාලා කකුල් දෙකෙන් පැට්ල් දෙක පාගලා පොඩි සප් එකක් අරගෙන කන්ද නැග ගන්න පුලුවන්
..

හරි මචන් මම දැන් ඔය කලින් කිව්වේ දෙමුහුන් කියන එක හඳුන්වන්න පුලුවන් සරලම විදිහ.
කොහොම හරි ශක්ති ප්‍රභවයන් එකකට වැඩි ප්‍රමාණයක් එකතු කරගෙන මොකක් හරි වාහනයක් දුවනවානම් ඒක දෙමුහුන් වාහනයක් කියලා හඳුන් වන්න පුලුවන්.
එතකොට අපි දැන් ඔය පාරේ තොටේ දකින දෙමුහුන් වාහන ඇවිල්ලා පෙට්රලුය් විදුලියය් එකට එකතු වෙලා තමා වැඩ කිඩ දාන්නේ.
එතකොට ඔය පෙට්රලුය් විදුලියය් එකතු කරලා හදපු පලමු දෙමුහුන් එන්ජිම නිර්මාණය කලේ 1900 විතර තමා.
අහ්හ් අනිත් එක තමා ඔය එන්ජිම නිර්මාණය කලේ අවුරුදු 23 ක විතර කොලු ගැටයෙක්.
. ඉතින් හිතපන් කොහොම පොරවල්ද ඒකාලේ ඉන්න ඇත්තේ.
. උඹලා දන්නවද ඔය කොලු ගැටයා කවුද කියලා. නෑනේ
. ඌ තමා මචන්ලා අපි කවුරුත් Porsche සමාගමේ අයිතිකාර Ferdinand Porsche කොල්ලා මහත්තයා..
ඔන්න පොරගේ ෆොටෝ දෙකකුත් මම දැම්මා උඹලට බලා ගන්න.. බලහන් හොඳද කියලා

හරි එතකොට මචන් මේ ඩයල් එක 1900 දී විතර පලවෙනි වතාවට හදපු මේ දෙමුහුන් වාහනය විදුලියෙන් විතරක් සැතපුන් 38 විතර දුවලා තියනවා.
ඒකේ උපරිම වේගය පැයට සැතපුම් 35ක් විතර උනා කියලා තමා කියන්නේ.
එතකොට මේ වාහනයේ බැටරි බලය සහිත මෝටරය ඉදිරි පස එලවුම් (Front Wheel Drive) සහිත රථයක්.මේ වාහනය පස්සේ කාලයේදී අභ්‍යන්තර දහන එන්ජිමක් මගින් ජෙනරේටරක් කරකවලා බැටරිය චාර්ජ් කරන්න සලස්වලා තියනවා..
ඔය පල්ලෙහා දාලා තියෙන්නේ ඒ වාහනයේ පින්තූර කිහිපයක්.

ඔන්න මචන්ලා 1900 දී විතර අපේ පෝශ් අංකල් පළවෙනි වතාවට දෙමුහුන් රථය හැදුවට පස්සේ 1976 දී ටොයෝටා සමාගමත් ඒ ගොල්ලන්ගේ පළමු දෙමුහුන් වාහනය නිශ්පාදනය කලා.
. ඒක බොහොම පොඩි කාර් එකක්.
. ඒක සමාන්තර දෙමුහුන් (Parallel Hybrid) රථයක්.ඊට අමතරව කියනවානම් ඒ කාර් එකේ ඇම්පියර් 400 ක විදුලි මෝටරයකුය් වොට් 6 ක බැටරියකුය් තිබිලා තියනවා.ඒ කාර් එකේ එන්ජිම ගැන කියනවානම් අශ්වබල 6 ක එන්ජිමක් තමා තිබිලා තියෙන්නේ. ඒක පෙට්‍රල් ගැලුමකින් සැතපුම් 75ක් විතර දිව්වා කියලා කියනවා.

ඔන්න ඉතින් ඒ වාහනේ ෆොටෝ කෑල්ලකුත් දැම්මා..

ඔන්න මචාලා 1976 දී ටොයෝටා සමාගම පළවෙනි වතාවට දෙමුහුන් රථයක් හැදුවට 1997 දී ටොයෝටා සමාගම විසින් හදපු ටොයෝටා ප්‍රියස් (Toyota Prius) රථය තමා ගොඩාක්ම ජනප්‍රිය වුනේ.
. ඒ රථය කොච්චර ජනප්‍රිය වුනාද කියනවානම් ජපානයෙ මුල් වසරේ දී විතරක් ඒ කාර් 18000 ක් පමන අලවි වෙලා තියනවා
.
ඔන්න ඒ 1997 අවුරුද්දේ ගොනා මොඩ්ල් ප්‍රියස්
එකේ ෆොටොස් දෙකකුත් පහල තියනවා.
.

. ඒ රථය කොච්චර ජනප්‍රිය වුනාද කියනවානම් ජපානයෙ මුල් වසරේ දී විතරක් ඒ කාර් 18000 ක් පමන අලවි වෙලා තියනවා
.ඔන්න ඒ 1997 අවුරුද්දේ ගොනා මොඩ්ල් ප්‍රියස්

එකේ ෆොටොස් දෙකකුත් පහල තියනවා.
.
ඔන්න මචන් මුන් වාහන හැදුවට හැමදාම එකම දේ තියාගෙන ඉන්නෙත් නෑනේ බන්
.. දවසින් දවස ඕකට අලුත් වැඩ කෑලී දානවා අලුත් කරනවා.ඔන්න ඔහොම යද්දි 2004 අවුරුද්දේ ටොයෝටා එකෙන් තවත් අලුත් ප්‍රියස් එකක් හදුන්වලා දුන්නා.
මචන් උඹලට කියන්න ඒක කොච්චර සුපිරිද කියනවානම් ඒ අවුරුද්දේ ඇමරිකාවේ තිබ්බ මෝට ශෝ තරඟා වලියෙදී වසරේ හොඳම රථයට හිමි සම්මානයත් ටොයෝටා ප්‍රියස් එක විසින් දිනා ගත්තා.

ඔන්න ඒ කාර් එකේ පින්තූර දෙකක් තමා පහල තියෙන්නේ

~දෙමුහුන් වාහනයක ඇතුලේ වෙන සිද්දිය~
මචන්ලා මේ ක්‍රමයේදී වෙන සිද්දිය උඩ තියන රූපත් එක්ක මම විස්තර කරලා තියනවා.
පොඩ්ඩක් කියවන ගමන් රූපත් බලපන් මචන්ලා.
මෙම ක්‍රමයේදී එන්ජිමේ කැරකුම් බලයෙන් (ඒ කියන්නේ එන්ජිම කරකැවෙන කොට ඒ කර කැවෙන බලයෙන්) චාර්ජ් කන්ට්‍රෝල් ජෙනරේටරය කරකවයි.
(ටර්බයින් එකකට වතුර වැටුනහම කරන්ට් එක නිපදවන්නේ.
අන්න ඒ වගේ සීන් එකක් තමා මචන්ලා මෙතන වෙන්නේ. එන්ජිම කරකැවෙනකොට ඒ කර කැවුම් බලයෙන් මේ චාර්ජ් කන්ට්‍රෝල් ජෙනරේටරය කරකැවිලා විදුලිය නිපදවෙනවා). එය කැර කීමේදී විදුලිය නිපදවී ඩී.සී ජෙනරේටරය හරහා බැටරිය ආරෝපනය වේ.තේරුණානේ
එම ආරෝපනය බැටරියේ ගබඩා කර තබා ගනී.
මෙම බැටරියේ ගබඩා කර ගත් විදුලි බලය මගින් රූපයේ ඇති ඉලෙක්ට්‍රොනික් මෝටරය කරකවය්. බැටරියේ ඇති විදුලිය ඉවරවුනොත් නැවතත් එන්ජිම පන ගැන්වේ.. එන්ජිම ක්‍රියා කාරිත්වයේදී සිදුවන ක්‍රියා පටි පාටිය සරලව තේරුන් ගන්න මම පල්ලෙහායින් දල සටහනක් දානවා.

එන්ජිම-->චාර්ජින්ග් කන්ට්රොව්ල් ජෙනරේටරය-->ඩී.සී. ජෙනරේටරය-->බැටරිය ආරෝපණය කරයි.
නැවතත් බැටරියේ සිට
බැටරිය--> චාජින් කන්ට්‍රෝල් ජෙනරේටරය--> ඉලෙක්ට්‍රික් මෝටරය-->ගියර් පෙට්ටිය-->රෝද
ඔන්න මචන්ලා නෝර්මල් එකේ දෙමුහුන් වාහනය කරන්ට් එක නිපද වෙන විදිහය්. ඒ නිපදවුන කරන්ට් එක මගින් රෝද කරකැවෙන විදිහ ගැනය් සරලව මම උඩදි කියලා දුන්නා.
දැන් මම කියන්න යන්නේ අලුතෙන් එන වාහන වල තියන පොඩි පොඩි සීන් ටිකකුය් තව ඇතුලේ වෙන වැඩ ටිකකුය්.හරි එහෙනම් අහන්නකෝ.

මෙහෙමය් මචන් අලුතෙන් එන වාහන පන ගන්වනකොට බලය සැපයෙන්නේ කෙලින්ම බැටරිය මගින්.
ඒකට හේතුව කියලා කියන්නේ වාහනයක් පනගැන්වීමේදීලු වැඩියෙන්ම කාබන්ඩයොක්සයිඩ්,කාබන්මොනොක්සයිඩ් වැනි අහිතකර වායු පරිසරයට පිට වෙන්නේ.
අන්න ඒ නිසා තමා වාහනය පනගන්වනකොට බලය සැපයීම විදුලිය මගින් කරන්නේ.
අන්න ඒ නිසා තමා මචන්ලා අලුතෙන් එන දෙමුහුන් කාර් වල පන ගන්වන විට සද්දයක් ඇහෙන්නේ නැත්තේ.

හරි ඊට පස්සේ වාහනය පන ගන්වලා යනකොට වාහනයේ වේගය හා වාහනයට අවශ්‍යය බලය අනුව බැටරියෙන් එන්ජිමටත් එන්ජිමෙන් බැටරියටත් මාරු වීම සිද්ද වෙනවා
.. අනිත් කාරනය තමා මචන්ලා වාහනයේ උපරිම වේගය ලබා ගන්නා විට එන්ජිමත් බැටරියත් යන දෙකෙන්ම බලය රෝද මත ඇති කරනවා.

දැන් මම කියන්න යන්නේ අලුතෙන් එන වාහන වල තියන පොඩි පොඩි සීන් ටිකකුය් තව ඇතුලේ වෙන වැඩ ටිකකුය්.හරි එහෙනම් අහන්නකෝ.

මෙහෙමය් මචන් අලුතෙන් එන වාහන පන ගන්වනකොට බලය සැපයෙන්නේ කෙලින්ම බැටරිය මගින්.
ඒකට හේතුව කියලා කියන්නේ වාහනයක් පනගැන්වීමේදීලු වැඩියෙන්ම කාබන්ඩයොක්සයිඩ්,කාබන්මොනොක්සයිඩ් වැනි අහිතකර වායු පරිසරයට පිට වෙන්නේ.
අන්න ඒ නිසා තමා වාහනය පනගන්වනකොට බලය සැපයීම විදුලිය මගින් කරන්නේ.
අන්න ඒ නිසා තමා මචන්ලා අලුතෙන් එන දෙමුහුන් කාර් වල පන ගන්වන විට සද්දයක් ඇහෙන්නේ නැත්තේ.

හරි ඊට පස්සේ වාහනය පන ගන්වලා යනකොට වාහනයේ වේගය හා වාහනයට අවශ්‍යය බලය අනුව බැටරියෙන් එන්ජිමටත් එන්ජිමෙන් බැටරියටත් මාරු වීම සිද්ද වෙනවා
.. අනිත් කාරනය තමා මචන්ලා වාහනයේ උපරිම වේගය ලබා ගන්නා විට එන්ජිමත් බැටරියත් යන දෙකෙන්ම බලය රෝද මත ඇති කරනවා.දෙමුහුන් වාහන වල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන අපි කලින් කතා කලානේ.
අන්න ඒ අභ්‍යන්තර ක්රියාකාරීත්වයේ යම් යම් වෙනස් කම් අනුව දෙමුහුන් වාහන කොටස් තුනකට බෙදලා දක්වනවා.
01. ශ්‍රේණිගත දෙමුහුන් ක්‍රමය
02. සමාන්තර දෙමුහුන් ක්‍රමය
03. මිශ්‍ර දෙමුහුන් ක්‍රමය
මචන්ලා මේවාගේ පොඩි පොඩි වෙනස් කම් තමා මචන් සිද්ද වෙන්නේ. මම ඒවා හැන දැන් මෙතනදී කතා කරන්න යන්නේ නෑ.
දෙමුහුන් වාහන ගැන සාමාන්‍යය දල අදහසක් ඔයාල ගත්තා කියලා මම හිතනවා.
. දන්නේ නැති තේරුනේ නැති ඕන තැනක් අහන්න. කියලා දෙන්නම් මචන්.

~දෙමුහුන් වාහන වල බැටරිය~
අපි මෙච්චර වෙලා දෙමුහුන් වාහන හැන කතා කලාට බැටරිය ගැන කතා කලෙ නෑ නොවෑ.
. ඔන්න දැන් බැටරිය ගැන කතා කොරන්න යන්නේ මචන්ලා.
.
මේ බැටරිය අධි වෝල්ටීයතා බැටරි එකක් මචන්.
මචන්ලා මේ බැටරිය නිකල්, මෙල්ට්, හයිඩ්රයිට්, ජෙල් බැටරියක්. අහ්හ් අනිත් එක තමා බන් මේකෙ බර කිලෝ 50කට වඩා වැඩී.
ඔන්න යන්න්තම් කෙල්ලෙක් වඩා ගන්න පුලුවන්නම් උඹලට මේක උස්ස ගන්න පුලුවන්.
මේ බැටරිය වෝල්ට් 7.2 පොඩි පොඩි බැටර්ය් 28 කින් සමන්විත වෙනවා.මේකේ මුලු වොට් ගනන 201.8 විතර වෙනවා.මේකේ ඇම්පියර් ගනන නම් 700 ගානකට වඩා වැඩී බැරි වෙලාවත් ඇල්ලුවොත් අකුණක් ගැහුවා වගේ තියෙයි.
මේ බැටරිය සාමාන්‍යයෙන් වාහනයෙ පිටි පස්සේ සීට් එක යට තමා හය් කරන්නේ.
අපි මෙච්චර වෙලා දෙමුහුන් වාහන හැන කතා කලාට බැටරිය ගැන කතා කලෙ නෑ නොවෑ.
. ඔන්න දැන් බැටරිය ගැන කතා කොරන්න යන්නේ මචන්ලා.
.මේ බැටරිය අධි වෝල්ටීයතා බැටරි එකක් මචන්.
මචන්ලා මේ බැටරිය නිකල්, මෙල්ට්, හයිඩ්රයිට්, ජෙල් බැටරියක්. අහ්හ් අනිත් එක තමා බන් මේකෙ බර කිලෝ 50කට වඩා වැඩී.
ඔන්න යන්න්තම් කෙල්ලෙක් වඩා ගන්න පුලුවන්නම් උඹලට මේක උස්ස ගන්න පුලුවන්.
මේ බැටරිය වෝල්ට් 7.2 පොඩි පොඩි බැටර්ය් 28 කින් සමන්විත වෙනවා.මේකේ මුලු වොට් ගනන 201.8 විතර වෙනවා.මේකේ ඇම්පියර් ගනන නම් 700 ගානකට වඩා වැඩී බැරි වෙලාවත් ඇල්ලුවොත් අකුණක් ගැහුවා වගේ තියෙයි.
මේ බැටරිය සාමාන්‍යයෙන් වාහනයෙ පිටි පස්සේ සීට් එක යට තමා හය් කරන්නේ.
අලුතෙන් එන දෙමුහුන් වාහන වල වහලයේ අර කලු පාටට තියෙන්නේ බන් සෝලා පැනල් එකක්.ඒකෙන් මචන් වාහනේ අව්වේ නතර කරලා ගියත් ඒ.සී. බ්ලෝවර් එක ඔන් වෙලා වාහනයේ ඇතුලේ උෂ්ණත්වය පිටත උෂ්ණත්වයට සමාන කර එක සිද්ද කරනවා. මේක 2010 පස්සේ එන වාහන වල විතරය් තියෙන්නේ.
ඔන්න මචන්ලා හදිස්සියකදී ආරක්ෂාවට දැනගෙන ඉන්න ඕනා වැදගත් කාරනාවක් අවසාන වශයෙන් කියන්නම්
.. ඔය බැටරියේ ඉඳන් එන තැඹිලි පාට වයර් එක විහිලුවටවත් අල්ලන්න යන්න එපා.
ඒකේ ඇම්පියර් 700 විතර එනවා.
වැදුනොත් එහෙම ඇඟේ තියන රතු රුධිරාණු ටික පුපුරලා අභ්‍යන්තර ලේ වහනයක් සිද්ද වෙලා තමා පුතේ මැරෙන්නේ.
. උඹලා එහෙම අල්ලන්න යනවනම් මට ගේ දොර ඉඩ කඩන් ටික ලියලා දීල පලයන්.

.. ඔන්න අනිත් වැදගත් කාරනේ මචන්ලා මම 2008 ඉඳන් එලකිරි හිටියට මට තියෙන්නේ රෙප් 14 ය්..

ඔන්න ඔහේ මට රෙප් ටිකකුත් දීලම පලයන්.

..

ඔන්න ඔහේ මට රෙප් ටිකකුත් දීලම පලයන්.

..මාගේ මීලග වටිනා ත්‍රෙඩ් එක. ''කොමන් රේල් ඩීසල් ඉන්ධන පද්ධතිය'' තුලොන් හමුවෙමු..

විශේෂ ස්තූතිය
මම කට්ටා මල්ලි
මම කට්ටා මල්ලි
Last edited: