පුද්ගලයන් අගයමු

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
පුද්ගලයන් අගයමු

මේ Thread එකේ comment කරලා තියෙන අය තමන්ට සාපේක්ෂ ලෙස මොන වගේ පුද්ගලයන්ද කියලා මෙතන comment කරන්න.. ඒ කියන්නේ තමන් ඒ කෙනා මොන වගේ කෙනෙක් ලෙසද දකින්නේ ? මොනවද කියන්න තියෙන්නේ අදාළ පුද්ගලයන් ගැන? ඒක මෙතන comment කරන්න..
එක් කෙනෙක් එක පාරක් පමණක් comment කරන්න , තමන්ට ආයි comment කරන්න උවමනා නම් මුලින්ම පළකරපු comment එක edit කරන්න..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,994
    1
    8,834
    113
    -~උලක් උඩ-~

    මට වඩා ඉතා සතුටෙන් හා උද්‍යෝගිමත්ව ජීවත් වන, සමාජය ගැන විමසිලිමත්, open minded,පරිඝනක විද්‍යාව ගැන විශාල දැනුමක් හිමි, කරුණාවන්ත පුද්ගළයෙක්...:yes:;)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mata terune na.

    මට හිතෙන විදියට මු අමුම අමු බෙබද්දෙක් මුට දෙමවුපියො කියන එවා අහන්න තරම් මොලයක් නැහැ රැට රැට බොන එක ගැන කියලා ත්‍රෙඩ් දානව :rofl::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට වඩා ඉතා සතුටෙන් හා උද්‍යෝගිමත්ව ජීවත් වන, සමාජය ගැන විමසිලිමත්, open minded,පරිඝනක විද්‍යාව ගැන විශාල දැනුමක් හිමි, කරුණාවන්ත පුද්ගළයෙක්...:yes:;)

    හොදම යාලුවා උනාට හොද විතරක් කියන්න එපා නුගුනත් කියපන්:angry:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    jamiezue උදේම ගෙම්බෙක් දැකලා වැඩේ හත්පොලේ ගා ගත්තු බව පෙනී යනවා:P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    jamiezue උදේම ගෙම්බෙක් දැකලා වැඩේ හත්පොලේ ගා ගත්තු බව පෙනී යනවා:P

    මෙ ෆෙක් එකවුන්ට් එකක් පිස්සු මිනිසා කිවුවාට මුට පිස්සු නැහැ තවත් එක අපතයෙක්:rofl: දාන එක පොස්ට් එකක්වත් මොලො රහක් නැහැ මොකාට හරි ඇද කරන්න විතරයි දන්නෙ රැට රැට
    වාද වලට පැටලෙනවා පරාජය වෙනකොට නැට්ට පුකෙ ගහන් දුවනවා:rofl:ඩො විහිලුවක් හොදෙ
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මෙ ෆෙක් එකවුන්ට් එකක් පිස්සු මිනිසා කිවුවාට මුට පිස්සු නැහැ තවත් එක අපතයෙක්:rofl: දාන එක පොස්ට් එකක්වත් මොලො රහක් නැහැ මොකාට හරි ඇද කරන්න විතරයි දන්නෙ රැට රැට
    වාද වලට පැටලෙනවා පරාජය වෙනකොට නැට්ට පුකෙ ගහන් දුවනවා:rofl:ඩො විහිලුවක් හොදෙ
    කුවේට් ගිහින් ආනාථ වෙච්ච හම්පඩ නාකියෙක්! 60 පැනපු නාකියෙක් වෙලත් පිනක් දහමක් කර ගන්නෙ නැතුව ෆෝරම් වල කෙල්ලො හොයනවා. මූට හරි ආසයි අපි මචන් කියලා කතා කරද්දි. පැය 24ම ඔන්ලයින් ඉඳන් එක එකා අවුලන්න මූ හරි දක්ෂයා. කෙල්ලෝ එහෙම ඉන්නවා නම් පරිස්සම් වෙයල්ලා. පොඩි කොල්ලෝ එහෙම ඉන්නවා නම් ඊටත් වඩා පරිස්සම් වෙයල්ලා මොකද මූ ටිකක් සබ්ජෙක්ට් එකට බරයි

    මොනා උනත් ඉතින් මළ පනින්නෙ නැති මළ පැන්නත් ශේප් එකේ හෝද ගන්න එළකිරි පොරක්!
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුවේට් ගිහින් ආනාථ වෙච්ච හම්පඩ නාකියෙක්! 60 පැනපු නාකියෙක් වෙලත් පිනක් දහමක් කර ගන්නෙ නැතුව ෆෝරම් වල කෙල්ලො හොයනවා. මූට හරි ආසයි අපි මචන් කියලා කතා කරද්දි. පැය 24ම ඔන්ලයින් ඉඳන් එක එකා අවුලන්න මූ හරි දක්ෂයා. කෙල්ලෝ එහෙම ඉන්නවා නම් පරිස්සම් වෙයල්ලා. පොඩි කොල්ලෝ එහෙම ඉන්නවා නම් ඊටත් වඩා පරිස්සම් වෙයල්ලා මොකද මූ ටිකක් සබ්ජෙක්ට් එකට බරයි
    :rofl::rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,994
    1
    8,834
    113
    -~උලක් උඩ-~
    කුවේට් ගිහින් ආනාථ වෙච්ච හම්පඩ නාකියෙක්! 60 පැනපු නාකියෙක් වෙලත් පිනක් දහමක් කර ගන්නෙ නැතුව ෆෝරම් වල කෙල්ලො හොයනවා. මූට හරි ආසයි අපි මචන් කියලා කතා කරද්දි. පැය 24ම ඔන්ලයින් ඉඳන් එක එකා අවුලන්න මූ හරි දක්ෂයා. කෙල්ලෝ එහෙම ඉන්නවා නම් පරිස්සම් වෙයල්ලා. පොඩි කොල්ලෝ එහෙම ඉන්නවා නම් ඊටත් වඩා පරිස්සම් වෙයල්ලා මොකද මූ ටිකක් සබ්ජෙක්ට් එකට බරයි
    මට කරුණාකරලා ගෙඹි කතාව පැහැදිලි කරලා දෙනවද?:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට කරුණාකරලා ගෙඹි කතාව පැහැදිලි කරලා දෙනවද?:rolleyes:
    ගෙම්බා බක් බක් දෙක දෙක කියනවා නෙ එක වෙන්න ඇති කියන්න ඇත්තෙ:confused:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙ ෆෙක් එකවුන්ට් එකක් පිස්සු මිනිසා කිවුවාට මුට පිස්සු නැහැ තවත් එක අපතයෙක්:rofl: දාන එක පොස්ට් එකක්වත් මොලො රහක් නැහැ මොකාට හරි ඇද කරන්න විතරයි දන්නෙ රැට රැට
    වාද වලට පැටලෙනවා පරාජය වෙනකොට නැට්ට පුකෙ ගහන් දුවනවා:rofl:ඩො විහිලුවක් හොදෙ

    අම්මප ඇත්ත..:yes::yes: