සම්බුද්ධ_රජ_මාලීගාව

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    වැඩේ නම් හොදයි එත් ඇත්තටම මෙහෙම දෙයක් ඕනේ කලාද අපිට :confused::confused:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Adoo, meeharak rela.. Mekata sadu kiyanna kalin balapiyaw, Mahamaya deviyage aduma, Siduhath kumarayage eyes...etc..

    Balapiyaw meka niyaa pansalakda kiyala...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සම්බුද්ධ_රජ_මාලීගාව 09-12-2012 07:02 PM mama sambudda maligawa kiyana ekata giya... kiyala wadak na ban! maha yakage wadak karala thiyenne! pilima wikurthi karala hadala thiyenne - XoXo

    ow. oka therenne nahane me ayata
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oya weradi es walin me maligawa diha balala tiyenne

    mechcharakal mama budun wandinna, mal poojakaranna giye pansal walata machan... ehema nathuwa "Maligaawal" walata nemei:rolleyes:

    mokakda mama kiyala thiyena waradi de? :) mama othana sandahan karala thiyenne ithama tikai... mata thawa ona tharam kiyanna puluwan... thawa karunu... :yes:

    Meke Chithya athule nikan christmas ekata wage pini muwo hai karala dala thiyenne... "jingle bells... jingle bells.... " wage neda?:no:

    budu pilima wikurthi karapu unta minissu wandinawa, wikurthi karapu pilima thiyena pansal walata "Raja Maligawal" kiyanawa minissu inna ratak meka... nodakin witharak me pahara wade karapu awajathakoyo!!!!!!!:angry:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    සිරිවර්ධනගේ උන්ට තියන ඊරීෂියාව
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බොහොම ස්තූතියි ත්‍රෙඩ් එක දැම්මාට.

    ඇත්තටම මේ සම්බුද්ධ රජ මාළිගා, අසපු හදාගෙන සිටීම ගැන වෙනත් මතයන් තියෙනවා. ඒ ගැන දැනගන්න මේ ලිපිත් කියවන්න. :D මේ ලිපි කියවා මේ සම්බුද්ධ රජ මාලිගා අසපුවල සැබෑ අරුත වටහාගන්න. ස්තූතියි.

    පිළිම කැඩුවාට බුදුන්ට හානියක් නෑ - Kiribathgoda Gnanananda

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළිතුරක්

    මහමෙව්නාව හා ඇමෙරිකානු රාජ්ය ත්රස්තවාදය

    BUMP, BUMP, BUMP
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සිරිවර්ධනගේ උන්ට තියන ඊරීෂියාව

    :lol:
    අන්ධ භක්තියෙන් වරදට බැඳිලා. තර්ක කරන්න ඇවිත් චා වෙලා දැන් කරගන්න දෙයක් නැති උනාම, සිරිවර්ධන කියලා මෙම්බර්ස්ලට ලේබල් ගහන්න හදන, හැංගිලා ඉඳං වීරයො වෙන්න හදන උයාලා වගේ අය දකින්නත් ලැජ්ජයි .. :rofl:
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    :lol:
    අන්ධ භක්තියෙන් වරදට බැඳිලා. තර්ක කරන්න ඇවිත් චා වෙලා දැන් කරගන්න දෙයක් නැති උනාම, සිරිවර්ධන කියලා මෙම්බර්ස්ලට ලේබල් ගහන්න හදන, හැංගිලා ඉඳං වීරයො වෙන්න හදන උයාලා වගේ අය දකින්නත් ලැජ්ජයි .. :rofl:

    එක එහෙම තමයි පුතා.
    උබලා උබලා හොදට කෙල ගනීන්.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    නිර්මල බුදුදහම ලෝකයෙන් තුරන් කිරීමේ මහා මෙහෙයුමේ තවත් එක පියවරක් තමයි සහෝදරයා මේක. අපේ බෞද්ධයින්ට ප්‍රඥාව පහළවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.
    :yes::yes::yes::yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    0ca97dd2faa844e0bc87aae.png

    නංගිල ටික මට මේක Thread එකේම කිව්වනම් උත්තරයක් දෙන්න තිබ්බ.... :love:ඉතින් ඔයාලගෙ අදහස් අනෙක් අයටත් දැක ගන්න තිබ්බ.... :cool: හොර වැඩක් කරනකොට ඒක හැංගි හැංගිනේ කරන්න ඕනෙ නේද? :rolleyes:

    දැන් තොපි ගිහින් තොපේ මහ උන්ට කියාපියව්, ඕක ජනාධිපති විවුර්ත කරපු නිසාවත්, ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්(බලාගෙන ගියාම හොරෙක්) කරගෙන යන නිසාවත් අපි අපේ තථාගතයන් වහන්සේගේවත්, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේවත් ප්‍රතිරූපය විනාශ කරන උන්ට විරුද්ධ වෙනවා කියල.... :)