2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක හරි
    තව ටිකකින් කෆීර් එක වගේ යයි :D
    එතකොට නම් අපි දාපු පෝස්ට් හො‍යාගන්නත් අමාරු‍යි.එක පාරක් refresh කලාම අලුත් පිටු 3-4ක් load වෙනවනේ.:rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න අපිත් ආවා දිල‍්රසන් අයියා එලටම show එක කරමු.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එතකොට නම් අපි දාපු පෝස්ට් හො‍යාගන්නත් අමාරු‍යි.එක පාරක් refresh කලාම අලුත් පිටු 3-4ක් load වෙනවනේ.:rofl::rofl:

    අද නම් ඒ තරම් කට්ටිය නෑ
    ටූ ලිට්ල් කරන දවසේ තමා ආලෝකයේ වේගෙන් ත්‍රෙඩ් එක යන්නේ :rolleyes::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න අපිත් ආවා දිල‍්රසන් අයියා එලටම show එක කරමු.
    උඹ tag එකක් දාල ඊට පස්සේ නෙද ත්‍රෙඩ් එකට එන්නේ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නම් ඒ තරම් කට්ටිය නෑ
    ටූ ලිට්ල් කරන දවසේ තමා ආලෝකයේ වේගෙන් ත්‍රෙඩ් එක යන්නේ :rolleyes::rofl:
    :oo:කතාවේ ඇත්තකුත් ති‍යනවා...:baffled::baffled:
     
    Status
    Not open for further replies.