Huawei E173 Help.........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා මම ලඟ තියෙන්නෙ Dialog එකෙන් දෙන Huawei E173 මොඩම් එකක්. ඒක හරියට install කරාට පස්සෙත්, ඒකෙ drivers එන virtual cd drive එක අයින් වෙන්නෙ නෑනේ.
    (Picture එක බලන්න).

    hhhhhhhhhhhhhhhhhhhhh.png


    මොඩම් එක connect කරන හැම සැරේම මේකත් එනවා. ඒක සමාන්‍යයිද?
    මම එහෙම අහන්නේ මම ක්ලින් පාවිච්චි කරපු ZTE මොඩම් එකේ නම් එහෙම වෙන්නෙ නැති නිසා. ඒ කියන්නෙ, ZTE මොඩම් එකේ නම්, software එක install වුනාට පස්සෙ ඒ cd drive එක ආයෙ එන්නෙ නෑ.

    දන්න කවුරුහරි මට උදව්වක් දෙන්න.:confused:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Captain ජැක් ස්පැරෝ;13416369 said:
    මේ, අවුලක් නැතුව ඉන්ටර්නෙට් යන්න පුලුවන්නේද.
    ඉතින් මේක මෙහෙම තිබ්බට අවුලක් නෑනේ. මොකද උඹ ඕක කරේ තියාගෙන ඉන්නවායෑ...
    එහෙම හරි නෑනෙ............:P:rofl: