මචන්ලා මම ලඟ තියෙන්නෙ Dialog එකෙන් දෙන Huawei E173 මොඩම් එකක්. ඒක හරියට install කරාට පස්සෙත්, ඒකෙ drivers එන virtual cd drive එක අයින් වෙන්නෙ නෑනේ.
(Picture එක බලන්න).
මොඩම් එක connect කරන හැම සැරේම මේකත් එනවා. ඒක සමාන්යයිද?
මම එහෙම අහන්නේ මම ක්ලින් පාවිච්චි කරපු ZTE මොඩම් එකේ නම් එහෙම වෙන්නෙ නැති නිසා. ඒ කියන්නෙ, ZTE මොඩම් එකේ නම්, software එක install වුනාට පස්සෙ ඒ cd drive එක ආයෙ එන්නෙ නෑ.
දන්න කවුරුහරි මට උදව්වක් දෙන්න.