elane koheda danne ne match thiyenneah ehemada..heta gedara aya 1 yanne..ape nangigeyi malligeyi match thiyenawa..

බටු ෆෝම්![]()

alooo nandeeeeeeeeeeeeAlooo agi

එයා මගේ නංගි... උබට එයා මොකක් හරි වැරද්දක් කලාද? මං ඊයෙත් දැක්ක රෑ ඇවිත් ත්රෙඩ් එක බලද්දී උබටත් ගිහින් තිබ්බ ආතල්.. උබලාටත් මාර ආතල් එන්නේ... අශෝබනයි බං අනේමන්ද බං උඹත්
happy birthday wol.. gtrdilrasan අයියේ මට මේ සිංදුව ඕනේ අපේ top poster wolverine gtr වෙනුවෙන්.අද එයාගේ birthday එක.
Rock On (Hindi Movie) - Socha Hai
මම් මේ සිංදුවට football thread එකේ ඔක්කොමවත් එලකිරි radio අහන ඔක්කොමවත් එකතු කරගන්නවා.
wolverine gtr නම් මේක අහන්නේ නැ කියලා මට 100% sure.ඌ ek එන්නේ midnight time එකට
.
rock on film එක බලලා නෑත්තම් කට්ටිය බලන්න.පට්ටම පට්ට ෆිල්ම් එකක්.
Congratz baba.
![]()
84,000 Suba pathum mal Babo![]()
Adoo..
congratz machan
අයියෝ මෙන්න මේක දීපන් බන්.
කොල්ල දන්න එකම සින්දුවනෙ.
![]()




උබට මොකද බන් වෙලා තියෙන්නෙ දැන් දවස් ගානක් දැක්කා උබට කහනවාද දෙන එකා දෙයි නොදෙන එකා නොදෙයි උබට තියෙන අමාරුව මොකක්ද උබට කෙල්ලෙක් දිහා බලනවා වගෙ උබ දිහාත් බලන්න ඔන ද ??උබත් චිත්තයක් ඇදන් වරෙන්
![]()









:lolතත්වය හික් සහගතය...උබට මොකද බන් වෙලා තියෙන්නෙ දැන් දවස් ගානක් දැක්කා උබට කහනවාද දෙන එකා දෙයි නොදෙන එකා නොදෙයි උබට තියෙන අමාරුව මොකක්ද උබට කෙල්ලෙක් දිහා බලනවා වගෙ උබ දිහාත් බලන්න ඔන ද ??උබත් චිත්තයක් ඇදන් වරෙන්
![]()