2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ah mama asama sinduwak:yes:
    ela ela dilaaaaaa.....
    11.gif

    meka mama giya sathiye request kara..!:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එයා මගේ නංගි... උබට එයා මොකක් හරි වැරද්දක් කලාද? මං ඊයෙත් දැක්ක රෑ ඇවිත් ත්‍රෙඩ් එක බලද්දී උබටත් ගිහින් තිබ්බ ආතල්.. උබලාටත් මාර ආතල් එන්නේ... අශෝබනයි බං අනේමන්ද බං උඹත්

    ඔව්, ඉතින් උඹ ට හැම කෙල්ලෙක් ම නංගියෙක් නේ බං උඹ නාකි වුනා නම් නංගි වෙන්නේ නැතිව අක්කා වෙයි ද බං අනේ මන්දා උඹත්. ෆන් එකේ හිටපන් බං තේරුමක් නැතිව ප්‍රශ්න අදින්නේ නැතිව බං
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    dilrasan අයියේ මට මේ සිංදුව ඕනේ අපේ top poster wolverine gtr වෙනුවෙන්:yes::yes:.අද එයාගේ birthday එක.:D:D

    Rock On (Hindi Movie) - Socha Hai

    මම් මේ සිංදුවට football thread එකේ ඔක්කොමවත් එලකිරි radio අහන ඔක්කොමවත් එකතු කරගන්නවා:yes::yes::yes:.
    wolverine gtr නම් මේක අහන්නේ නැ කියලා මට 100% sure:yes::yes: .ඌ ek එන්නේ midnight time එකට:angry::angry:.
    rock on film එක බලලා නෑත්තම් කට්ටිය බලන්න.පට්ටම පට්ට ෆිල්ම් එකක්:yes::yes:.
    happy birthday wol.. gtr
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    උබට මොකද බන් වෙලා තියෙන්නෙ දැන් දවස් ගානක් දැක්කා උබට කහනවාද දෙන එකා දෙයි නොදෙන එකා නොදෙයි උබට තියෙන අමාරුව මොකක්ද උබට කෙල්ලෙක් දිහා බලනවා වගෙ උබ දිහාත් බලන්න ඔන ද ??:rofl: උබත් චිත්තයක් ඇදන් වරෙන් :P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol​
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඔන්න අපි ගියා.. අද නම් play list පට්ට..දාලා යන්නත් දුකයි. දැන් ජොබ් එකට යන්න ඕනා..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට දේන්න පුලුවන්ද Hey Shona කියන සින්දුව...... මම මේ සින්දුවට එකතු කර ගන්නවා එලකිරි රේඩියෝ අහාන හෑමෝම .......:rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබට මොකද බන් වෙලා තියෙන්නෙ දැන් දවස් ගානක් දැක්කා උබට කහනවාද දෙන එකා දෙයි නොදෙන එකා නොදෙයි උබට තියෙන අමාරුව මොකක්ද උබට කෙල්ලෙක් දිහා බලනවා වගෙ උබ දිහාත් බලන්න ඔන ද ??:rofl: උබත් චිත්තයක් ඇදන් වරෙන් :P
    තත්වය හික් සහගතය...
     
    Status
    Not open for further replies.