2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබට මොකද බන් වෙලා තියෙන්නෙ දැන් දවස් ගානක් දැක්කා උබට කහනවාද දෙන එකා දෙයි නොදෙන එකා නොදෙයි උබට තියෙන අමාරුව මොකක්ද උබට කෙල්ලෙක් දිහා බලනවා වගෙ උබ දිහාත් බලන්න ඔන ද ??:rofl: උබත් චිත්තයක් ඇදන් වරෙන් :P

    ඊයේ පෙරේදා රේඩියෝ අහන්න අහපු එවුන් එක්ක මට වලී දා ගන්න ඕනේ නෑ බං, උඹට ඕන නම් ඇද ගන්න එකයි ඇත්තේ, ෆන් එකේ රේඩියෝ අහපන් හැම එකාම කෙල්ලෙක් වෙනුවෙන් දෙන්නේ නැතිව.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ජල්ලා වල්ල
    මොනවද බන් ඒ



    Ammata Hudu 84 000k
    Gahalada
    Edenawa Oi

    Congratz baba
    11.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අය්යෝ තරහ ගන්න එපා බන්....විහිලුවක් නේ කලේ බන් :):):):):(

    හරි බං එළ, මාත් මේ ෆන් එකට කියන ඒවා මුන් සීරියස් අරන් දෙන්න එන කොට එපා වෙන්නේ නැද්ද බං අනේ මන්දා.
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    හරි බං එළ, මාත් මේ ෆන් එකට කියන ඒවා මුන් සීරියස් අරන් දෙන්න එන කොට එපා වෙන්නේ නැද්ද බං අනේ මන්දා.
    aaaa..... kemithooo....:rolleyes:
     
    Status
    Not open for further replies.