2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    BREAKING NEWS​


    කෙල්සුපුවට කියන්ඩ ස්වර්ණවාහිනී බලන්ඩ කියල...:yes: උගෙ ලව් එක ඉන්නව...:love::love::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mokada duka??
    mokuth ne
    2.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... අදනම් වැඩිය සෙට් වෙන්න බැරි උනා... අද පොඩි වැඩ වගේකට හිර වෙලා හිටියෙ... දැන් ගෙවල් මුර කරන්න යනව...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් අයියා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    Good night Machan.

    :D:D:D
     
    Status
    Not open for further replies.