|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ada mekata enna kiyala hitiye but dan nam nidi mathai(12.36a.m)
    heta skul yanath one nisa nida gannawa...

    මොනවා උනාත් කියන්න ඔනෙ.. මට මගෙ සුදු මැනික නැතිව ගොඩක්
    පාලුයි
    :love::love:
    2.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ada mekata enna kiyala hitiye but dan nam nidi mathai(12.36a.m)
    heta skul yanath one nisa nida gannawa...

    මොනවා උනාත් කියන්න ඔනෙ.. මට මගෙ සුදු මැනික නැතිව ගොඩක් පාලුයි
    :love::love:
    2.gif

    ikmanatama niwaduwak aran yanna oyage sudumanike balanna ..eyatath paalu eti oyawa nathuwa :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    DSC00037.JPG


    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න

    දහවල දූවිල්ලෙන් රතු උන දෙනුවන් නිවෙන්න
    දහවල දූවිල්ලෙන් රතු උන දෙනුවන් නිවෙන්න

    ආදරයේ සෙනෙහෙ දියෙන් මැලවුන හදව තෙමන්න
    මැලවුන හදව තෙමන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න

    කිරි බැබලෙන සද පානේ මට චුට්ටක් හිනා වෙන
    කිරි බැබලෙන සද පානේ මට චුට්ටක් හිනා වෙන
    නිවාඩුවක් ලැබුණු ගමන් මැණික මගේ ගගට එන්න
    මැණික මගේ ගගට එන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තනි තරුවක් පයා තරු ගොන්නක් වසා
    දිලිසීලා මේ රැය පුරා අතුරවනා ඔබෙ සෙනෙහස අද අප වටා
    සීනු හඩින් නද දෙනා
    ආදරෙන් බැදි සැම සිත් පුරා සීතලෙන් වෙළිලා
    මැදියම් රැයේ අප සැම එක්වෙළා බිළිදුන් කොහේ දෝ සොයා

    රෑ අහසේ පායන්නෙ තරුවක්ද හැබහින්නෙ
    අප දෑස දිවයන්නෙ ඒ තරුද නිබදින්නෙ
    සාමයෙ කුමරුන්ගෙ පණිවිඩය නිබදින්නෙ
    මේ රෑ තුන් යාමේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    DSC00037.JPG


    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න

    දහවල දූවිල්ලෙන් රතු උන දෙනුවන් නිවෙන්න
    දහවල දූවිල්ලෙන් රතු උන දෙනුවන් නිවෙන්න

    ආදරයේ සෙනෙහෙ දියෙන් මැලවුන හදව තෙමන්න
    මැලවුන හදව තෙමන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න

    කිරි බැබලෙන සද පානේ මට චුට්ටක් හිනා වෙන
    කිරි බැබලෙන සද පානේ මට චුට්ටක් හිනා වෙන
    නිවාඩුවක් ලැබුණු ගමන් මැණික මගේ ගගට එන්න
    මැණික මගේ ගගට එන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න
    mama kataragama yanakota mehe gihin tiyenawa godak issara
     
    Status
    Not open for further replies.