හිටිගමන්ම අතුරුදහන් .......නෑ

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මාර කථා ටිකක් මචන්.. විස්වාස කරන්නත් අමාරුයි....

    09115e597def.gif

    You must spread some Reputation around before giving it to crazy_lakshitha again.
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවියේ අතුරුදහන් වුන හුඟක් අය පිටසක්වල ජීවීන්ගේ පෘථිවිය තුල තිබෙන පිටසක්වල භූගත මධ්‍යස්ථාන වලට ගෙනියනවා.මෙයාලව වයසට නොයව තියා ගන්න පුලුවන් තාක්ෂනයක් අපිට තියෙනවා.මේ අයව 2012 වසර තුල යලි මතු වේවී.
    මේ අරගෙන යන අය සමහර එවාල ආපහු එවනවා පර්යේෂන වශයෙන්.මම දන්න විදිහට මිලියන ගානක් විතර ඉන්නවා.එහේ තියෙන සැප නිසා හුඟක් අය පෘථිවියට එන්න කැමති නෑ.ඇත්තටම මතුපිට තියෙන්නේ අපායක්.
     
    • Like
    Reactions: crazy_lakshitha

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    පෘථිවියේ අතුරුදහන් වුන හුඟක් අය පිටසක්වල ජීවීන්ගේ පෘථිවිය තුල තිබෙන පිටසක්වල භූගත මධ්‍යස්ථාන වලට ගෙනියනවා.මෙයාලව වයසට නොයව තියා ගන්න පුලුවන් තාක්ෂනයක් අපිට තියෙනවා.මේ අයව 2012 වසර තුල යලි මතු වේවී.
    මේ අරගෙන යන අය සමහර එවාල ආපහු එවනවා පර්යේෂන වශයෙන්.මම දන්න විදිහට මිලියන ගානක් විතර ඉන්නවා.එහේ තියෙන සැප නිසා හුඟක් අය පෘථිවියට එන්න කැමති නෑ.ඇත්තටම මතුපිට තියෙන්නේ අපායක්.

    පිටසක්වල නිසා වෙන්න ඇති නේ බන් සැප
    :P
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    good thread bro
    rep+6

    පෘථිවියේ අතුරුදහන් වුන හුඟක් අය පිටසක්වල ජීවීන්ගේ පෘථිවිය තුල තිබෙන පිටසක්වල භූගත මධ්‍යස්ථාන වලට ගෙනියනවා.මෙයාලව වයසට නොයව තියා ගන්න පුලුවන් තාක්ෂනයක් අපිට තියෙනවා.මේ අයව 2012 වසර තුල යලි මතු වේවී.
    මේ අරගෙන යන අය සමහර එවාල ආපහු එවනවා පර්යේෂන වශයෙන්.මම දන්න විදිහට මිලියන ගානක් විතර ඉන්නවා.එහේ තියෙන සැප නිසා හුඟක් අය පෘථිවියට එන්න කැමති නෑ.ඇත්තටම මතුපිට තියෙන්නේ අපායක්.

    11741.gif
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මමත් මේ වගේ කතා අහලා තියනවා..සමහර පුද්ගලයෝ හිටපු ගමන් ගිනි ගන්නවා...අනේ මන්දා මේවා කොහොම සිද්ධ වෙනවද කියලා:confused:
    TFS!:yes:
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මමත් මේ වගේ කතා අහලා තියනවා..සමහර පුද්ගලයෝ හිටපු ගමන් ගිනි ගන්නවා...අනේ මන්දා මේවා කොහොම සිද්ධ වෙනවද කියලා:confused:
    TFS!:yes:

    හ්ම්ම් මමත් එහෙම සීන් එකක් ගැන නම් අහල තියෙනවා :yes: