ela ela
ado maxxa ban
patta macho....
rep added
නියමයි.ගොඩක් විස්තර දැනගත්තා

+ඇඩඩ්!
PITA SAKWALA SAMBANDATHAWAK ATHTHADA DANNE NE? AETH ANE MAN DANNE
මාර කථා ටිකක් මචන්.. විස්වාස කරන්නත් අමාරුයි....
![]()
You must spread some Reputation around before giving it to crazy_lakshitha again.
rep+
පෘථිවියේ අතුරුදහන් වුන හුඟක් අය පිටසක්වල ජීවීන්ගේ පෘථිවිය තුල තිබෙන පිටසක්වල භූගත මධ්‍යස්ථාන වලට ගෙනියනවා.මෙයාලව වයසට නොයව තියා ගන්න පුලුවන් තාක්ෂනයක් අපිට තියෙනවා.මේ අයව 2012 වසර තුල යලි මතු වේවී.
මේ අරගෙන යන අය සමහර එවාල ආපහු එවනවා පර්යේෂන වශයෙන්.මම දන්න විදිහට මිලියන ගානක් විතර ඉන්නවා.එහේ තියෙන සැප නිසා හුඟක් අය පෘථිවියට එන්න කැමති නෑ.ඇත්තටම මතුපිට තියෙන්නේ අපායක්.

good thread bro
rep+6

gud post![]()
![]()

මමත් මේ වගේ කතා අහලා තියනවා..සමහර පුද්ගලයෝ හිටපු ගමන් ගිනි ගන්නවා...අනේ මන්දා මේවා කොහොම සිද්ධ වෙනවද කියලා
TFS!![]()