ගැලූ කදුළු ගංගාවෙ ඇය දැං කිදීලා...
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා...
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා..
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා...
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා..


LA 1 eke kiwwa
ei danne ne neda
me ko nangi little![]()

අම්මට හුඩු ෆුල් ෆ්රොෆෙශනල් මට්ටමෙන් දෙනව ඇ
ඇඩෙනව
පිස්සු ඈ මචන්
අඩෝ නියමයි කොල්ලො
කර කුට්ටන් රේඩියෝ කාලාවෙන් ඔබ්බට ගිය හදවතට කථා කරනව කිව්වොත් නිවැරදි.

කොල්ලෙක් නෙවේ බං මේ අංකල් කෙනෙක් කරන්නේ අද රේඩියෝ ශෝ එක...... 


ekak uba nemedha damme



එන පොට හොඳ නෑ කෙල්ල ගනින් ගෙට කළුවොnidi bang ei tikakin![]()
mu kalin radio ekaka weda kara kenekda
swadesheeya sewaye wage![]()
