piyaputhu sambhawayen pamini aabhaasahayakmu kalin radio ekaka weda kara kenekda
swadesheeya sewaye wage![]()


piyaputhu sambhawayen pamini aabhaasahayakmu kalin radio ekaka weda kara kenekda
swadesheeya sewaye wage![]()


මැදිවියේ.වැඩිවියේ කාටත් කොල්ල යැයි කීම ඔවුන්ට යම් කික් එකක් ගෙන දෙන්නක් නොවෙදකොල්ලෙක් නෙවේ බං මේ අංකල් කෙනෙක් කරන්නේ අද රේඩියෝ ශෝ එක......
![]()
මාතර ගගේ සිටිනා කිඹුලිගෙ පැටියා...
දත් දෙක තුනක් ගලවං පාඩුවෙ හිටියා....
හද විල් තෙරම සසලව යන්නට වැඩියා...
ඔන්න කරයි රේඩියො කිඹුලා තඩියා...![]()

නිරෝෂාගේ බෙල්ල මිරිකලා වගේ කෑ ගහන්නේ..... පට්ට සිංදුව..... 

බා ගන්න තැනකුත් දෙන්න සිංදුව පුලුවන් නම් කිඹුල් අංකල්....... 
එළකිරි අඩවිය කියන්නෙ ප්‍රේම පාරාදීසයක් නොවෑ...
ආයෙත් අහලා..![]()

swadesheeya sewaya ahanawa wage kalekine wage![]()
කොහෙ හැලුනත් කිඹුලට වාසියි... ඔක්කොම හැලෙන තරමට තවත් වාසියි![]()

ග් ර් ර්...... උඹ මේක විහිලුවක් විදිහට කරා නම් කමක් නෑ..... ඈත්ත විදිහට හිතනවා නම්........ 
