2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    000203D1.gif
    hi hi
    ටූ ලිට්ල් ආවද ? :rolleyes:

    ඔව් ඔව් ආවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට ළිද සෙට් කරන්න නම් එපෝ කිඹුල් අංකල්...... :( ඊලගට මුන් කියයි මගේ දෘඩාංග වල අවුලක් නිසා, ෂෝ එක ඈහුනේ නෑ කියලා........ :rofl: :P

    කෝ මේ තරි මාමි පේන්න නෑ.....?? :rolleyes:

    පොරට ලැප් එකක් දීලම ආවේ අද රේඩියෝ ත්‍රෙඩ් එක කන්න එන්න කියලා...... :yes: ඒකෙන් තමා මාත් එන්න පරක්කු උනේ..... :yes:

    තවම මේස් වත් ගැලෙව්වේ නෑ..... කෙලින්ම ලැප් එක තමා ගෙදර ආව ගමන් අතට ගත්තේ...... :D :yes:
    den dad kenek wenna neda hadanne:P