2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Paya Seetha Raye - පායා සීත රැයේ




    පායා සීත රැයේ
    පාවී නිල් අඹරේ
    දිළෙනා තරුවේ තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ

    තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
    තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නොඑනා ඔබේ ලොවේ

    මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
    මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ
    :cool:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පායා සීත රැයේ
    පාවී නිල් අඹරේ
    දිළෙනා තරුවේ තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනං කව්ද සම්බන්ධ ? :dull:
    සරසවියේ පසු සාමිච්චියකදී හමුවන ප්‍රේමාන්විත දෙදෙනෙකුගේ කථා බහක් කියාය.එකෙ නෙකා අතර හුවමාරු වන වදන් ගීතයක් ලෙස ලියවුනැයි මා අසා ඇත්තෙමි.