2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඈඩෙන සිංදු නම් දෙන්න එපා කිඹුල් අංකල්.......!! කසුන්ගේ සිංදුව දුන්නදෝ..... ඒක ඊයේ රෑ ඈහුවා එපා වෙනකම්.... පට්ට....... :love: :) :( මගේ කතාවම........ :( :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    m0837.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මළවුන්ගේ නගරයේ මමයි,...
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි..
    ඔබයි හමුවුණා

    සජිවි සක්වල තලයේ

    වරම් නොමැත හමුවෙන්නට
    එක වහලක් යට ඉඳගෙන
    එක අහරක් වළඳන්නට
    ඔබයි හමුවුණා
    මමයි හමුවුණා

    සීමා ප්‍රාකාර වලින්

    ඉඩක් නොමැත ගැලවෙන්නට
    ජීවත්වන ලෝකයකදි
    අවසර නැත ළං වන්නට
    ඔබයි හමුවුණා
    මමයි හමුවුණා

    ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව සහ සංගීතය: සරත් බාලසූරිය

    :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈඩෙන සිංදු නම් දෙන්න එපා කිඹුල් අංකල්.......!! කසුන්ගේ සිංදුව දුන්නදෝ..... ඒක ඊයේ රෑ ඈහුවා එපා වෙනකම්.... පට්ට....... :love: :) :( මගේ කතාවම........ :( :(
    2.gif