2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කසුන් කල්හාර rockz..... අනේ මේකා විනාස වෙන්නේ නැතුව තව තවත් මේ වගේ ගීත අපිට දුන්නොත් ඈති....... :yes: :) :love:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    220px-Vijaya_Kumaranatunga.jpg
    :(




    ආදරණීය විජය..



    ඔහු

    උපන්නේ
    සුරතින්
    සඳුන් කැටයක සුවඳ
    තුරුලු කරගෙන නොව,
    සිය හද පත්ලෙන්ම
    මිනිසත්කමේ
    ගුණ සුවද
    තුරුළු කරගෙනය....

    ඔහු
    දිවි ගෙවුයේ
    ලෞකික සැප සම්පත්
    තුරුළු කර ගන්නට නොව,
    ක‍ටුක ලෙස දිවි ගෙවන
    ජන සමූහයා වෙත
    සැප සතුට
    ගෙන දෙන්නටය....

    ඔහු නික්ම ගියේ
    ඔහුගේ අභාග්‍යයකට නොව,
    අප
    සියලු දෙනාගේ
    පිං මද කමටය....

    ආදරණීය විජය...,
    ඔබගේ නමට
    අදත්
    අපගේ නෙතගට
    කඳුළු බිදුවක් උනන්නේ
    ඒ නිසාමය....



    34odkkm.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1357633
     
    Last edited: