2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙනදාට ගෙවාගත නොහැකි සේ යැයි ...
    හිතෙන තරමටම..........
    හෙමින් හෙමින්.. ඉපි ගමනින් ගලා යන කාලය...
    ඇයි අද විතරක් අස්ප වේගෙන්... :angry:
    තව පැය භාගෙකට .. ලබාගත හැකි උපරිම වින්දනය ලබා ගනිමු...
    රැදී සිටින්න.. මේ සුභාවිත ගීතයේ එළකිරි.කොම් සංස්කරණයයි..
    :yes::yes::yes::yes::yes::)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]මහා සුළගක් වෙලා නුඹ වෙතට නොඑන්නම්[/FONT]
    [FONT=&quot]සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම් ළදේ[/FONT]
    [FONT=&quot]සමු අරං ඔහු වෙතින් නෙත් කොනින් අමතමින්[/FONT]
    [FONT=&quot]ඒ සුසුම උණුසුමේ නිමේෂයක රැදෙන්[/FONT]

    [FONT=&quot]මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර[/FONT]
    [FONT=&quot]පිණි බිංදුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත[/FONT]
    [FONT=&quot]මුදු ඇගිළි තුඩු අගින් පිණි බිදුව පිස දමන්[/FONT]
    [FONT=&quot]පිණි බිදුව උණුසුමේ නිමේෂයකට රැදෙන්[/FONT]

    [FONT=&quot]මද අදුරු මේ රැයේ පුන් සදක් නොවෙමි මම[/FONT]
    [FONT=&quot]පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි ඔබෙ වතට[/FONT]
    [FONT=&quot]ආලයෙන් මුසපත් ව ගෙවෙන දිගු රැයෙහි මැද[/FONT]
    [FONT=&quot]තරු එළිය උණුසමේ නිමේෂයකට රැදෙන්[/FONT]

    [FONT=&quot]හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්[/FONT]
    [FONT=&quot]තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැගවිලා[/FONT]
    [FONT=&quot]පිණි බිදින් සසළ වන - තරුවකින් එළිය වන[/FONT]
    [FONT=&quot]සුසුමකට කිති කැවෙන - පුංචි ඉඩ සුන්දරයි........!!!!![/FONT]

    උදේ පාන්දර පිබිදෙන හිරු වගේම ලියවුන කවියත් ගොඩාක් ලස්සනයි..
    අහලා බලමු ගීතය.. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    2.gif
    මට නං මතක් උනේ බෝක්කුව...:yes:

    :rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :love::love::love::love:
    [FONT=&quot]මහා සුළගක් වෙලා නුඹ වෙතට නොඑන්නම්[/FONT]
    [FONT=&quot]සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම් ළදේ[/FONT]
    [FONT=&quot]සමු අරං ඔහු වෙතින් නෙත් කොනින් අමතමින්[/FONT]
    [FONT=&quot]ඒ සුසුම උණුසුමේ නිමේෂයක රැදෙන්[/FONT]

    [FONT=&quot]මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර[/FONT]
    [FONT=&quot]පිණි බිංදුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත[/FONT]
    [FONT=&quot]මුදු ඇගිළි තුඩු අගින් පිණි බිදුව පිස දමන්[/FONT]
    [FONT=&quot]පිණි බිදුව උණුසුමේ නිමේෂයකට රැදෙන්[/FONT]

    [FONT=&quot]මද අදුරු මේ රැයේ පුන් සදක් නොවෙමි මම[/FONT]
    [FONT=&quot]පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි ඔබෙ වතට[/FONT]
    [FONT=&quot]ආලයෙන් මුසපත් ව ගෙවෙන දිගු රැයෙහි මැද[/FONT]
    [FONT=&quot]තරු එළිය උණුසමේ නිමේෂයකට රැදෙන්[/FONT]

    [FONT=&quot]හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්[/FONT]
    [FONT=&quot]තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැගවිලා[/FONT]
    [FONT=&quot]පිණි බිදින් සසළ වන - තරුවකින් එළිය වන[/FONT]
    [FONT=&quot]සුසුමකට කිති කැවෙන - පුංචි ඉඩ සුන්දරයි........!!!!![/FONT]
    :love::love::love::love::love::love::love::love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගීතය අතුරුදහන් උනේ අර හම්බයගේ මවුස් එකෙන් වෙන්න ඕනා..... ටොෂිබා එකෙන් නම් එහෙම වෙන්නේ නෑ..... :no:

    නිල දෘඩාංග සැපයුම් කරු වශ‍යෙන් තමන්ගෙ කාර්ය භාරය හරි ආකාරව ඉටු කරන මෙන් ඉලා සිටිමි.:rofl: