2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුලා සහෝදරයා වෙත ලියමි,

    අද දවසෙ ඔබ ඉදිරිපත් කල වැඩසටහන පට්ටය. හුදෙක්ම රසවින්දනය පමණක් සීමා වු මෙවන් වැඩසටහනක් ඇසෙන්නට ලැබෙන්නෙ කලාතුරකිනි.එවැනි වැඩසටහනක් අප හට ඉදිරිපත් කල ඔබට බොහෝමයක් පින්ය... නැවත දවසක අපගෙ සිත් පහන් කරවන්නට මෙවැනිම වැඩසටහනක් රැගෙන එන ලෙස ඉල්ලා සිටිමි.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සැඟව හුන් සිතේ සියුම් තැන් අවදිකල නුඹට ස්තුතියි සොයුර.
    නමුත් දුක් වෙමි මට අතපසවූ කාලය ගැන.
    ලබන සතියේ නම් අතර නොගනිමි මේ මොහොත.
    බලා හිඳිමි සංවේදී හැඟීම් අවදි නොකරම :D:D:D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මටම ගහපු එකක්ද කොහෙද බන්
    අම්මෝ
    මා මිය යනු ඇත
    අකල් වියෝවෙන් තෙත් වූ නෙත් ඇති මම
    පහන් සංවේගයෙන් අසා සිටින්නෙමි

    hmmm
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සහෝදරයා කාලයකින් ඇහුව
    මිහිරි රේඩියෝ වැඩ සටහනකි
    කර්කශ වූ රේඩියෝ යුගයක
    අසම්භාව්‍ය නව්‍යකරණයට මගෙන් සුභ පැතුම්
    ලබන්නාවූ සතියේද ඔබ හා රැදෙන්නට මා නම්
    අමතක නොකරමි
    අම්මේ පෙම්බරාත් රැගෙන එනලෙස
    සතුටින් දන්වා සිටිමි.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කර්කෂ වූ සමාජයේ දුවන්නම් වාලේ දුවන හිත්වලට සංවේදී ව සිතන්නට හා සමවදින්නට අවස්තාවක් උදාකර දුන්නට කිඹුල අයියට හා දායක වුණ සැමට බොහොමත් ම ස්තූති වන්ත වෙනව. ඉදිරිටත් මේ වගේ වැඩසටහන් ඉතා හොඳින් තාක්ෂණ බාධක නැතුව කරගෙනයන්නට අවශ්‍යකරන හැකියාව හා වාසනා ගුණයත් ‍ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    මාත් ප්‍රර්ථනා කරනවා
    සිංහල සුබාවිත ගීතය තරම් ජිවිතයට ලබැදි කිසිත් නැතුවා සේය
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කර්කෂ වූ සමාජයේ දුවන්නම් වාලේ දුවන හිත්වලට සංවේදී ව සිතන්නට හා සමවදින්නට අවස්තාවක් උදාකර දුන්නට කිඹුල අයියට හා දායක වුණ සැමට බොහොමත් ම ස්තූති වන්ත වෙනව. ඉදිරිටත් මේ වගේ වැඩසටහන් ඉතා හොඳින් තාක්ෂණ බාධක නැතුව කරගෙනයන්නට අවශ්‍යකරන හැකියාව හා වාසනා ගුණයත් ‍ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිඹුලා සහෝදරයා වෙත ලියමි,

    අද දවසෙ ඔබ ඉදිරිපත් කල වැඩසටහන පට්ටය. හුදෙක්ම රසවින්දනය පමණක් සීමා වු මෙවන් වැඩසටහනක් ඇසෙන්නට ලැබෙන්නෙ කලාතුරකිනි.එවැනි වැඩසටහනක් අප හට ඉදිරිපත් කල ඔබට බොහෝමයක් පින්ය... නැවත දවසක අපගෙ සිත් පහන් කරවන්නට මෙවැනිම වැඩසටහනක් රැගෙන එන ලෙස ඉල්ලා සිටිමි.
    රස වින්දනයෙන්ම ඉහවහා ගිය යම් ගැඹුරු අර්ථයක් වැඩ සටහනේ නැතුවාම නොවේ
    නේද සහෝදරයා