2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇත්තමයි දත් කිබුල අය්යේ ඔයාගේ ශෝ එක නම් පට්ටම පට්ටයි...
    කියන්න වචන නැ මරුවෙටම ශෝ එක කරා,
    ලබන සතියේ ආපහු සෙට් වෙමු
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    රස වින්දනයෙන්ම ඉහවහා ගිය යම් ගැඹුරු අර්ථයක් වැඩ සටහනේ නැතුවාම නොවේ
    නේද සහෝදරයා

    මෙයින් රසවින්දනය වගේම කෙනෙක් සිතුවිලි වලින් පොහොසත් කරනවා වෙන්නත් පුළුවන්
    මොකද විරහව විදින කෙනෙක් තමන්ගේ අදරවන්තියට මයිත්‍රී කරනවා
    මං හිතන විදියට යම කිසි මට්ටමකින් සමාජය සෑදීමක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයින් රසවින්දනය වගේම කෙනෙක් සිතුවිලි වලින් පොහොසත් කරනවා වෙන්නත් පුළුවන්
    මොකද විරහව විදින කෙනෙක් තමන්ගේ අදරවන්තියට මයිත්‍රී කරනවා
    මං හිතන විදියට යම කිසි මට්ටමකින් සමාජය සෑදීමක්
    ඇත්තෙන්ම
    වියළී ගිය සමාජයට
    ගී මල් පොදක් ලෙස මෙය මා දකින්නේ
    ඔබේ ප්‍රකාශය සමග එකටම එකග වෙමින්ය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හුය සමග රැදී සිටි සියළු ම සුධීන් හට මගේ පුන්‍යානුමෝදනාව මෙසේ පළකරමි.........
    ජීවිතේ නේක කම්කටොළු මැද මෙවැන්නක් ගෙන ඒමට මට දිරිය ලබා දෙන ඔබයි මගේ ශක්තිය..........
    ඔබට ආවඩා අයුබෝමත් ම වේවා.........!!
    එළඹෙන සිකුරාදා දිනත් මෙසේ ම හමුවෙමු.......!!!!!

    ඔබ සියළු දෙනාට ම යථාලාභසන්තුථිමත් අනාවක් මැ වේවා!!!!!!!!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෙබළාණනේ
    මේ ඔබට අපෙන් පිදෙන
    බින්දිත්තක් ඌ ප්‍රණාමයයි
    පිළිගන්න
    අපි වෙනුවෙන්
    සැමදා ඔබ අපේ මතකයේ
    ජීවත්වෙනු ඇත
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ හුය සමග රැදී සිටි සියළු ම සුධීන් හට මගේ පුන්‍යානුමෝදනාව මෙසේ පළකරමි.........
    ජීවිතේ නේක කම්කටොළු මැද මෙවැන්නක් ගෙන ඒමට මට දිරිය ලබා දෙන ඔබයි මගේ ශක්තිය..........
    ඔබට ආවඩා අයුබෝමත් ම වේවා.........!!
    එළඹෙන සිකුරාදා දිනත් මෙසේ ම හමුවෙමු.......!!!!!

    ඔබ සියළු දෙනාට ම යථාලාභසන්තුථිමත් අනාවක් මැ වේවා!!!!!!!!!!

    11.gif

    11.gif
    11.gif
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!