2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    $50 ක ජොබ් එකක් තියෙනවා....දන්නා කව්රු හරි ඉන්නවනම් සෙට් කරහන්..ටොරන්ට් සයිට්ස් වල එකයුන්ට් 900 හදන්න තියෙන්නේ :oo:

    මං කරන්නම් මේ දවස් වල සල්ලිත් නැ බන්:confused::yes:

    ඔකාත් එක්ක වැඩ කරන්න උබට ලැජ්ජා නැද්ද බන් :D

    :yes::yes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංවේගයෙන් දැනුම් දීමයි...
    යකෝ මගෙ නෙට් අවුල් වෙලා..
    2.gif
    කෙල්ලෙක් බූට් එක තිබ්බා නං ඉවසුවැකි...
    ඒත් මේ ගිනි ගින්දර ශෝ එකෙන් විනාඩියක් හරි මිස් වෙන එක නං දරා ගන්න හරිම අමාරුයි..
    2.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13426717 said:
    අනිවා දැන් හැම එකාම ඩිග්‍රී එකක් කරනවනේ.. අන්තිමට ඔහොම ගිහිල්ල එක ඩිග්‍රියක් මදි වෙය් PHD, Msc th බලය් ජොබකට ගන්නකොට

    ඒකනම් ඇත්ත තමයි බන්...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113


    එළකිරියේ කවි පබැදුම් රජ්ජුරුවෝ....
    ඔන්න අද අළුත් වැඩකට අත ගැසුවෝ...
    මියුරු ගී පෙලක් අරගෙන හඩ තැළුවෝ...
    සස්ලිට් ඇවිත් එළකිරි අහපං දරුවෝ
    :D

    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වංගු වංගු ගලනකොටයි ගගක් ලස්සන..
    සයිඩ් එකෙං බලනකොටයි ඔයා ලස්සන :love::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹලට නම් අඬල හරි හිත හදා ගන්න පුලුවන්, මගෙ ඇස් වලට කඳුලු එන්නෙ නෑ අවුරුදු 3ක විතර ඉඳල, it hurts more :(

    කදුලු එන්නම ඕනේ නෑ බං , ඒ හිතට දැනෙන දුක උඹ බොහොම අමාරුවෙන් හරි ඉවසාගෙන ඉන්න එකත් ලොකු දෙයක් බං
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සංවේගයෙන් දැනුම් දීමයි...
    යකෝ මගෙ නෙට් අවුල් වෙලා..
    2.gif
    කෙල්ලෙක් බූට් එක තිබ්බා නං ඉවසුවැකි...
    ඒත් මේ ගිනි ගින්දර ශෝ එකෙන් විනාඩියක් හරි මිස් වෙන එක නං දරා ගන්න හරිම අමාරුයි..
    2.gif

    :(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යේ ඔයාගේ යාලුවොත් එක්ක කතා කරන විදිහට කතා කරනකොටනම් පට්ට...:D:D:P
     
    Status
    Not open for further replies.