2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පිදුරු ගොඩක් අස්සට ඉදිකට්ටක් දාල එක හොයලා ඉදින් :lol::lol::lol:

    සීන් එක කියන්නේ පිදුරු ගොඩ ගිනි තියලා හුලං පාරක් ඇල්ලුවොත් අලු ටික විසික් වුනාට පස්සේවත් ඉඳි කට්ට පහසුවෙන් හොයන්න පුලුවන් ඒත් කෙල්ලෙක් එහෙමවත් හොයන්න ක්‍රමයක් නෑ.. අනිත් කේස් තමා මචා.. කෙල්ලෙක් දැක්කාට පස්සේ මෙයා තමා මගේ මෙයාගේ නම් හිතය් ගතය් දෙකම හොඳය් කියලා මිනිස්සු අඳ වෙනවා.. අන්න ඒක තමා අය්යේ දරුනුම සීන් එක :P:P:P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    පදවැල් අතර සැගවුනු රස කලතන්න...
    ගීවැල් තුලින් ආත්මයම පුබුදන්න....
    සංවරකමින් ජීවිතයම විදගන්න.....
    සස්ලිට් එක්ක ආයෙත් ඔබ හමුවන්න....

    නියමයි සහෝ අද ශෝ එක හොදට කලා....
    තව ටික වෙලාවක් ඉන්නකො පමා වෙලා...
    අඩා ගන්න වැලපෙන්නට සුසුම් හෙලා....
    උඹව දාලා යන්නට බෑ අයින් වෙලා...
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබේ රස කතා ඔබේ පෙම් කතා මගේ හිතට එනවා....
    ඔබේ සොදුරු ගුණ ඔබේ නුගුන ගති දැන් මට සිහිවෙනවා.....
    මගේ පෙම කඩා දමා ඔබ ගියත් ඔබ පස්සෙං එනවා...
    සිතේ බැදුනු ආදරේ තරම අද ඔබට කියා දෙනවා.. :rolleyes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට් හට පුද දෙමි හද බැතින් මලක්...
    වැජඹෙන්නට එළකිරියේ චිරාත් කලක්.....
    11.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ahannath sathutui mokadda ea?

    අහ්හ් අය්යේ මේක මගේ පලවෙනි එලකිරි ප්‍රොෆයිල් එක නෙමේ.. මගේ කලින් ප්‍රොෆයිල් එක ''තරිරිවි'' කියලා එකක් ඒ දවස් වල මට මුකුත් බෑ එලකිරි එකේ.. මට මතකය් අය්යා මට ස්කයිප් එකෙන් එන්න කියලා එලකිරි එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන හැටි අය්යා මට කියලා දුන්නා..

    මට මතකය් අය්යේ ඒවා.. ස්තූතිය් ඒ උදව් වලට අය්යේ...
    එදා ඒවා ඔයා කියල දුන්න නිසා තමා මම මෙහෙම දැන් එලකිරි එකේ ත්‍රෙඩ් එකක්වත් දාන්නේ:D:D:D:D:D:D:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන් අද ශෝ එකනම් එලකිරි.... කියන්න වචන නෑ.....අපේ හදවත් වලටම කතා කරේ සස්ලීට් සහොදරයා හා දත් කිබුලා සහොදරයා...හෑමදාම කරන්න පුලුවන් වේවා කියාලා පාර්තනා කරනවා.....:love::love:
     
    Status
    Not open for further replies.