2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මං 10 කාර්ඩ් එකක් ගෙන ආවේ :(

    gambia_well.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං දිගටම රැදිලා හිටියා ඔන්න...
    අනේ මචං දැන් නං යන්න වෙනවා..
    මට අසනීපයි අද..
    2.gif

    ඒත් කමක් නෑ.. අතිශය සාර්ථක ශෝ දෙකක් අවසාන වෙනකංම උඹත් එක්ක ඉන්න පුලුවන් උන එක ගැන ගොඩාක් සතුටුයි...
    සස්ලිට් ට විතරක් නෙවෙයි.. එළකිරි රේඩියෝ ‍ටීම් එකටම ගොඩාක් ස්තූතියි.. :yes::yes:

    අපි ගියා එහෙනං..
    හැමෝටම සුභ රාත්‍රියක් සහ... සුභ සති අන්තයක් වේවා...
    11.gif
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13427144 said:
    සීන් එක කියන්නේ පිදුරු ගොඩ ගිනි තියලා හුලං පාරක් ඇල්ලුවොත් අලු ටික විසික් වුනාට පස්සේවත් ඉඳි කට්ට පහසුවෙන් හොයන්න පුලුවන් ඒත් කෙල්ලෙක් එහෙමවත් හොයන්න ක්‍රමයක් නෑ.. අනිත් කේස් තමා මචා.. කෙල්ලෙක් දැක්කාට පස්සේ මෙයා තමා මගේ මෙයාගේ නම් හිතය් ගතය් දෙකම හොඳය් කියලා මිනිස්සු අඳ වෙනවා.. අන්න ඒක තමා අය්යේ දරුනුම සීන් එක :P:P:P

    එහම කෙනෙක් හම්බුනත් අපිට ආදරය කරන්නේ නෑනේ මලේ :(:(:(:(:(:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ දැම්ම ඉවර කරන්න එපා.. අය්යේ... ඔය පොරොන්දු වුනේ 10 ඉඳන් 12 වෙනකන්න්නේ තව ටිකක් කරන්නකෝ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලන් අද කාලේ.......
    දාලා අපිට බෝලේ........
    ආලේ කරන කාලේ.....
    එහොම තමයි රාලේ........ :rofl::rofl::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ශෝ එක නම් නියමෙට ගියා, මම දෙපාරක්ම යන්න හදල ගියෙ නෑ. දැන් නම් ටිකක් වැදිල ඉන්නෙ.:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිවා අනිවා ගයාන් අයියා...:yes::D:D
    එලස්ස්ස්෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴;)
    ඔටු සහෝ :rofl: :P
    :angry::angry::angry: ගයාන් සහො:D
    ආහ් උබලා දෙන්නා එකටම එන්නෙ:rofl:
    [QUO
    මං 10 කාර්ඩ් එකක් ගෙන ආවේ :(
    ;)
    TE=මම කට්ටා;13427154]
    GAYankuwait:lol::P
    [/QUOTE]
    :angry::angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං දිගටම රැදිලා හිටියා ඔන්න...
    අනේ මචං දැන් නං යන්න වෙනවා..
    මට අසනීපයි අද..
    2.gif

    ඒත් කමක් නෑ.. අතිශය සාර්ථක ශෝ දෙකක් අවසාන වෙනකංම උඹත් එක්ක ඉන්න පුලුවන් උන එක ගැන ගොඩාක් සතුටුයි...
    සස්ලිට් ට විතරක් නෙවෙයි.. එළකිරි රේඩියෝ ‍ටීම් එකටම ගොඩාක් ස්තූතියි.. :yes::yes:

    අපි ගියා එහෙනං..
    හැමෝටම සුභ රාත්‍රියක් සහ... සුභ සති අන්තයක් වේවා...
    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන් අපිත් අන්තිම වෙනකල් හිටියා.......හෑමෝටම සුභ රත්‍රියක් වේවා!!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් අපිත් අන්තිම වෙනකල් හිටියා.......හෑමෝටම සුභ රත්‍රියක් වේවා!!!!!!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් කමක්නෑ අද එලටම රේඩියෝ එක ගියා නියමය් සුපිරි

    Good night hamotama :D:D
     
    Status
    Not open for further replies.