eekath dance ekak![]()
aaah man hithuwe bajaw kamare ahala case ekak wath unada kiyala

eekath dance ekak![]()

hikizzzzකෝ, කෝ බං බජව් කාමරේ, ඇයි මේ කාමරේ මාරු කලේ , අනේ මන්දා අවුලක් නෑ, කාමරේ මාරු වුනාට පුල්ලි මාරු වුනේ නැති හින්දා එළ බං


ehema wenne oyataneaaah man hithuwe bajaw kamare ahala case ekak wath unada kiyala![]()
![]()


ඔන්න අපිත් ප්ලග් උනා...... ටැග් එකක් දාගන්න ඕනා මුලින්ම.....![]()


macho Avatar eka kethai ban parana eka dapan !!!![]()

ammata siri ehemada. ade machan manzta pala weniyen ma job kattak hoyan settle unoth narakada mchn. ethakota man stable ona kellak karanna



kiwwata kappa wassa ahnne nae mu job walata yanwalu job ekakwath setwenne nalu


maxaaඅවුරුදු 24ක බූට් කාපු කොල්ලෙක් මේ ඉන්නේ අපූරුවට.
ඕවා ගණන් ගන්න එපා කියපන් බන්.... උගේ හිත හදන්න බලපන් මචන්..බැරි වෙන එකක් නෑ... ඔයිට වඩා දේවල් මිනිස්සුන්ට වෙනවා බන්.![]()

eka math kiwwa
ජොබක් තියෙන්න ම ඕන නෑ බං ආදරේ කරන්න, අරුගේ අවුලක් නෑ, බං හැම කෙල්ලෙක් ම එක සමාන නෑ නේ බං. අරුට කෙල්ලන්ගේ සතුට වෙනුවෙන් වියදම් කරන්න විදියක් නැතිවේලා ඇති බං


eth u kiyanne ehama newayi kiyala


u inteview yannawalu ban ekakwath
ඒ කිව්වේ බං අරු රස්සාවක් හොයා ගන්න උනන්දුවක් නැද්ද බං අනේ මන්දා, දැන් නම් ඉතින් ඉස්කොලේ ඉවර වෙන වෙලාවේ බස් හොල්ට් එකේ හිටියාම කෙල්ලෝ 10 ක් වුනත් සෙට් කර ගන්න පුලුවන් බං සතියකින්, අනේ මන්දා බං



එහෙමවෙයි කියලා මාත් හිතනවාඑක එහෙම වෙනවා බන්... එත් කාලය ඉක්මනින් මුගෙ ඔය දුක අඩු කරයි....
කෙල්ලෙක් දලා ගියා නම්... හොයාගනින් එයා ඇයි දලා ගියෙ කියලා.... ඉට පස්සෙ එ වැරදි හදා ගෙන ඉස්සරහට යන්න.. ගිය උන් ගැන දුක් වෙලා වැඩක් නැ....
කාලය ඉක්මනින් මෙ දෙවල් වෙනස් කරයි


.