මම පොඩ්ඩකට යනවා...තව පැයකින් විතර එන්නම්. සෝමේ අයියේ උඹ වැඩේ නම් නියමටම කරනවා.... මම කලින් කියපු ඒවා වැඩිය ගණන් ගන්න එපා හොඳේ...





එල බං එල...සැලුනේ නෑ බං එළ, සැලුනා නම් මේලාකටත් මම මෙතන නෑ බං එළ.
සෝමේ අයියේ උඹ බයිලා ගහනවා වැඩියි..... බජව් දාපන් උඹේ බයිලා අපිට වැඩක් නෑ....

බොරු පාට් අපිට එපා..... සිංදු දීපන්...... 
කොහෙ පහතද බන් තියෙන්නේ ඔය කියන උපදෙස්?![]()
ෂුවර් නෑ කියල ඇයි බං නිකමට කිව්වේ? ඇත්තට නෙමෙයි ද එතකොට කිව්වේ? අව්ලක් නම් කියපං බං.. අනේ මන්ද උබත්. මම මොකටද බං රෙප් කපන්නේ? මම කෙලින් කතා කරානේ එදා.. උබට මතක ඇතිනේ..
උබ මට බිච් කියලත් බැන්නේ.. මං එදා උබගේ එක රෙපක් කැපුවද? උබ මගේ නංගිට අනං මනං කිව්වා.. ඒ කැපුවෙත් නෑනේ..අනේමන්ද
RePost බුවා;13432749 said:මාර වැඩේනේ වෙලා තියෙන්නේ...... හෙට අර මොකක්ද මගුල් පොත් ප්රද්ර්ශනේ පවුලේ ආරක්ශකයා විදිහට යන්න එන්න කියලා මේ දැන් bad news එකක් අවා......
දවස් 4කටලු යන්නේ.....
එහෙම උනොත් ආයේ radio අහන්න වෙන්නේ ලබන බදාදා......
අයියෝ ශික් අප්පා...... ඔය පොත් ප්රදර්ශ්නේ හුලගටවත් ගහගෙන යන් නෑනේ......
![]()

යකෝ අපේ ඈස් පේනවා බොල......
මටත් ඔය මගුල් පොත් ප්‍රදර්ශනේ සෙට් වෙයි බං..... අපේ එකෙත් ස්ටෝල් එකක් තියෙනවනේ..... මම ලබන සතියේ දවස් දෙකක් විතර තමා වැඩට යන්නේ ඕකෙන් බේරෙන්න ඕනා නිසා..... 

මම පොඩ්ඩකට යනවා...තව පැයකින් විතර එන්නම්. සෝමේ අයියේ උඹ වැඩේ නම් නියමටම කරනවා.... මම කලින් කියපු ඒවා වැඩිය ගණන් ගන්න එපා හොඳේ...![]()
oya ekewath kiwwatharccc ayya hadla dunne![]()


uba avter eka maru karanne nae oka hodhayi 


මම කට්ටා;13432845 said:අය්යේ චයිනීස් ෆෝන් වලින් අහන්න බැරිද?

