කොට මොඩල් ලග පිකප්

paanbatta

Member
Apr 25, 2012
388
32
0
මම දන්න විදිහට ඕක වාහන සම්බන්දව හෑදිච්ච කතාවවක්.. ගොඩක් වෑන් වල, ජීප්වල ආව ලෝන්ග් වීල් බේස් සහ ශෝට්වීල් බේස් කියල මොඩල් දෙකක්. අපේ ලංකාවෙ අය ඔය දෙකට හදාගත්ත දිග මොඩල් (ලෝන්ග් වීල් බේස්), කොට මොඩල් (ශෝට් වීල් බේස්) කියල. ගොඩක් වෙලාවට ශෝට් වීල් බේස් එක ආවෙ ස්පෝර්ට්ස් විදිහට පිකප් එක ටිකක් වෑඩි, සමහර වෙලාවට ටර්බෝ එන්ජින් එකකුත් ආව. ඒකට තමා අපේ කට්ටිය කොටමොඩල් ලගපිකප් කියල හදන්ගත්තෙ.. පස්සෙන් පහු ඕය කතාව ට්‍රයිකරන සෑනින් ආන්සර්වෙන ගෑනුලමයින්ට කියන්න ගත්ත මේක මම දන්න විදිහට ඈහපු විදිහට තමා දෑම්මෙ

උබේ කතාව හරියට හරි මචං.
තව දෙයක් තියනවා. කොට මොඩල් වාහන වල බර අනෙක් දිග මොඩල් වලට වඩා අඩුයි. ඒක නිසා ඉක්මනට පිකප් වෙනවා.

මේක ගොඩක් වෙලාවට ගැහැනු ලමයින්ට ආදේශ කලේ ටිකක් මිටි ලමයින්ට හයියෙන් ඇවිදින්න පුළුවන්, ඒක නිසා.
 
C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET

ela machan
thankx 4 info:D:D:P

:P:D
 
C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
උබේ කතාව හරියට හරි මචං.
තව දෙයක් තියනවා. කොට මොඩල් වාහන වල බර අනෙක් දිග මොඩල් වලට වඩා අඩුයි. ඒක නිසා ඉක්මනට පිකප් වෙනවා.

මේක ගොඩක් වෙලාවට ගැහැනු ලමයින්ට ආදේශ කලේ ටිකක් මිටි ලමයින්ට හයියෙන් ඇවිදින්න පුළුවන්, ඒක නිසා.
:P:D:D
elazz
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
පිරිමි ළමයින්ට වඩා ගෑණූ ළමයින්ට ඔය කියන සියලුම බරවල් දරාගන්න පුලුවන් උනත් චූ බර දරාගන්න එක අමාරුයිලු... මොකද පිරිමියෙක්ට වඩා ගැහැණියකගෙ මුත්‍ර මාර්ගය කොට නිසා එහෙම වෙනව කියල තමයි කියන්නෙ... ඔය නිකන් කීමත් කියනවනෙ කොට මොඩල් ලග පිකප් කියල... ඔය කලාස් වල තියෙන ටොයිලට් වලට ගියාම එහා පැත්තෙ තියෙන කෙල්ලොන්ගෙ ටියිලට් එකෙන් ඇහෙන සින්දුවේ සද්දෙ වැඩියි අපේ එකට වඩා...

http://mamaiarui.blogspot.com/2012/03/blog-post_16.html

ඒක හරි කාන්තාවන්ට තියෙන්නේ කෙටි මුත්‍රාවාහිනියක් තමයි නමුත් මුත්‍රා බර දරාගන්න පුලුවන්, ඕන නම් (සාපේක්ෂ ලෙස මට කියන්න බෑ).. (දන්නේ නැති අය දැන ගන්න එහෙනම්)
මේකට ව්‍යූහය ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ. මුත්‍රාශයේ ඉදලා එන මුත්‍රා යන මර්ගය තමයි මුත්‍රාවාහිනිය, මේක දෙපස තියෙනවා Pelvic කියලා මාංශ පේශී වර්ගයක් ,ඉතින් මේ මාංශ පේශීන් ශක්තිමත් වුනේ නැති වුනාම මුත්‍රා leak වෙන්න පුලුවන් (මොකද මේකෙන් තමයි මුත්‍රා වාහිනිය දෙපසින් තද කරන්නේ හරියට tube එකක් තද කරන්න වගේ), මේක සාමාන්‍යයෙන් ඕනම වයසක කාන්තාවකට තියෙනවා. මේක මගහැරගන්න නම් ව්‍යායාමයක් තියෙනවා කරන්න Kegel කියලා, මේකෙදි කරන්නේ අවශ්‍යය මාංශ පේශීය තෝරලා ඒක තද කරන එකයි, ලිහිල් කරන එකයි එතකොට මේක පුරුද්දක් වුනාම මුත්‍රා බර දරාගන්න පුලුවන්..
තව මුත්‍රා බර පාලනය කරගන්න ඕන නම් doctor කෙනෙක් හම්බ වෙලා sphincter මාංශ පේශී ව්‍යායාමයත් කරන්න පුලුවන්. (මේ මාංශ පේශී වලින් තමයි මුත්‍රා මාර්ගය වහලා තියාගන්නේ මේ මාංශ පේශී දුර්වල වුනාම මුත්‍රා මාර්ගය විවෘත වෙලා මුත්‍රා යන්න පුලුවන්) මාසයක් දෙකක් වගේ යයි මේක හොදට පුරුදු වෙන්න..
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් දන්නෙ නැහැ බං.. ඔය ටෝක් දෙන එවුන් ගොඩක්ම තේරුම දැනගෙන නෙමෙයි කියන්නෙ.. කවුරු හරි කියන එකක් අහගෙන ඉඳලා ඔහේ කියලා දානවා..:dull: අනික සමහර ඒවට තේරුමක් නැති වෙන්නත් පුළුවන් බං.. වැඩිය හිතන්න යන්න එපා ඕවා ගැන..:nerd:

    මොකෝ උඹට හිටපු ගමන් කොට මොඩ්ල් එකයි ළඟ පිකප් එකයි මතක් උනේ..? :rofl:

    ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නම් මම දන්නෙ නැහැ.. කොහොම උනත් ඔයාට පට්ට දැනුමක් තියෙන්නෙ.. ඔයා වගේ කෙනෙක් ඉන්න එක එළකිරියට ගොඩක් වටිනවා.. ගොඩක් තැන් වලදි මේකෙ ඉන්න අයට යම් දේවල් සරලව පැහැදිලි කරලා දුන්නා.. ඒක ගොඩක් වටිනවා..:yes:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නම් මම දන්නෙ නැහැ.. කොහොම උනත් ඔයාට පට්ට දැනුමක් තියෙන්නෙ.. ඔයා වගේ කෙනෙක් ඉන්න එක එළකිරියට ගොඩක් වටිනවා.. ගොඩක් තැන් වලදි මේකෙ ඉන්න අයට යම් දේවල් සරලව පැහැදිලි කරලා දුන්නා.. ඒක ගොඩක් වටිනවා..:yes:

    :rolleyes:
    විකීපීඩියා + English = දැනුම? :P
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මම නම් දන්නෙ නැහැ බං.. ඔය ටෝක් දෙන එවුන් ගොඩක්ම තේරුම දැනගෙන නෙමෙයි කියන්නෙ.. කවුරු හරි කියන එකක් අහගෙන ඉඳලා ඔහේ කියලා දානවා..:dull: අනික සමහර ඒවට තේරුමක් නැති වෙන්නත් පුළුවන් බං.. වැඩිය හිතන්න යන්න එපා ඕවා ගැන..:nerd:

    මොකෝ උඹට හිටපු ගමන් කොට මොඩ්ල් එකයි ළඟ පිකප් එකයි මතක් උනේ..? :rofl:

    උඹ කියන එක ඇත්ත මචන්
    මේ දවස් ටිකේ ෆෝරම් සහ බ්ලොග් පෝස්ට් ටිකක දැක්ක ඔය සීන් එක
    ඉතින් අපිටත් කුතුහලේනෙ
    :D:P:P:rofl::rofl::rofl: