මං කැමතියි ඒකිට

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කැමතියි ඒකිට

    පන්ති ඇරෙන වේලාවට ඉද වැට ලග පැනි හලා......
    අසනු මැනවි ඔබට කියමි ආදරෙ මං දිවුරලා.......

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    ඉකොන් ක්ලාස් හවසට එන නංගිලා හා එක්කලා....
    යනකොට රණ මොනරි වගේ මගෙ බොක්කම රත්කලා....:baffled:

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    හවසට ශෝප් එක බලා.. ත්‍රී ක්වොටක් ඉග සලා.......
    නිතඹ සලා යන ගමනට බලති කොල්ලො නිල් වෙලා...

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    සුදු ඇදුමින් සැරසිලා... පාසල වෙක යයි බලා...
    වල්කම හංගං මුහුනෙං පිනා උනත් ඩිම් වෙලා...

    ක්ලාස් එකේ කැන් සලා... කොලු මෝලං තද කලා....
    පිලිකන්නේ අහු මුලු වල ඇයගේ ගුණ සිහි කලා.. :rofl:

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    කාර් බාර් අයියලා... පාර දිගට සැරසිලා.....
    පෙරහැර වාගේ එනවා ලිෆ්ට් වලට පැනි හලා....

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    සරිගම පද ගලපලා... ගීත කියං ලං වෙලා....
    ආදරෙ කියලා ලලා.... අහක බලං යයි බොලා....

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    වෙන කොල්ලෙක් එක්කලා... මුකුලු පායි හැංගිලා....
    දැක්කම මට ඩෝං ගිහිං එතන අපායක් කලා... :oo::dull:

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    වටපිට උං වට වෙලා.. ගේමක් මට සෙට් කලා....
    ගුටි කෑවා දඩිං බිඩිං.. ඇය ලිද මට සෙට් කලා... :dull::baffled:

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    වටපිට උං වට වෙලා.. ගේමක් මට සෙට් කලා....
    ගුටි කෑවා දඩිං බිඩිං.. ඇය ලිද මට සෙට් කලා... :dull::baffled:

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    nu one

    Member
    Mar 2, 2011
    349
    64
    0
    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට......
    matath oyatikama thama ban
    kalin rep dunnalu
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සුදු ඇදුමින් සැරසිලා... පාසල වෙක යයි බලා...
    වල්කම හංගං මුහුනෙං පිනා උනත් ඩිම් වෙලා...
    Patta machan :lol +++
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hiki.....ki.....hi.. ela ela rep added

    RePost බුවා;13430273 said:
    ගුටි කෑවා දඩිං බිඩිං.. ඇය ලිද මට සෙට් කලා...

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට......

    patta.... rep dunna.....

    patta ban...

    සුදු ඇදුමින් සැරසිලා... පාසල වෙක යයි බලා...
    වල්කම හංගං මුහුනෙං පිනා උනත් ඩිම් වෙලා...
    Patta machan :lol +++
    11.gif

    තෑන්ක්ස් මචංලා... :D