සමලිංගික

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනා.:yes:මම දන්නේ නැති නිසය් බන් අහන්නේ දැන ගන්න.:(කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් කියලා යන්න.:Dඑහෙම නැත්නම් බම්ප් එකක් දාලා යන්න හැමෝටම දැන ගන්න කවුරු හරි දන්න කෙනෙක් මේ ත්‍රෙඩ් එක දකින්න.:Dමේකය් මචන් මට දැන ගන්න ඕනා කාරනය.:D
    අපි හැමෝම දන්නවානේ තාක්ෂනයේ දියුනුවත් සමග ලෝකයේ අසම්මතය් කියලා සම්මත වුනු දේවල් දැන් කෙමෙන් කෙමෙන් කණපිට ගැහෙනව කියලා.:yes:මම ඒකෙන් අදහස් කලේ දැන් මචන්ලා

    කෙල්ලෝ කොල්ලෝ වෙනවා:yes:
    කොල්ලෝ කෙල්ලො වෙනවා:yes:

    ඉස්සර කවුරු හරි ජනාදිපති වරයෙකුත් කියලා තියනවානේ ''මට මේ විධායක බල තල වලින් කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන එකය් මිනිහෙක් ගෑනියෙක් කරන එකය්'' කියා:lol:

    ඔන්න දැන් එතකොට අපේ වර්ථමාන ජනාදිපති තුමාට
    ඒකත් කරන්න පුලුවන් ඕනනම්.:P

    හරි දැන් ඔය,
    ගෑණු පිරිමි වෙලා ගෑණු කෙනෙක්ව කසාද බදිනවා.:P
    පිරිමි ගෑණු වෙලා පිරිමියෙක්ව කසාද බදිනවා.:P

    මට දැන ගන්න ඕනේ ඕක කොහොමද කරන්නේ කියලා මචන්.(ඒ කිව්වේ කොහොමද ගෑණු පිරිමි වෙන්නේ සහ පිරිමි ගැහැණු වෙන්නේ කියලා) ඒ කිව්වේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් වුනාම එයාට ශිෂ්ණයකුත් සෙට් කර ගන්න පුලුවන්ද?
    පිරිමි කෙනෙක් ගෑණු කෙනෙක් වුනාම එයාගේ තිබ්බ ශිෂ්ණයට මොකද වෙන්නේ?

    මම දන්න විදිහටනම් ගෑනු දෙන්නෙක් විවාහ වුනාට ලමයෙක් හදා ගන්න පුලුවන් මොකද දෙන්නටම ගර්භාශ තියන නිසා.
    ඒ වුනාට පිරිමි දෙන්නෙක් විවාහ වෙලා ලමයෙක් හදන්න බෑ නේද කාටවත් ගර්භාශ නැති නිසා.

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ පිලිබඳ පොඩි විස්තරයක් නොදන්න හැමෝටම දැන ගන්නත් එක්ක...:D
    කාගෙන් කියලා අහන්නද බන් මේවා අම්මාගෙන් අහන්නත් බෑ තාත්තාගෙන් අහන්නත් බෑ මොකද වෙන්නේ කියලා.:(
    ඒකය් බන් එලකිරි එකේ උඹලාගෙන් මම මේක අහන්නේ.:yes:
    :(සරලව විස්තරය අහගන්න ඕන නිසා:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය තියෙන්නෙ කරන හැටි නම්, හැබැයි පිරිමියෙක් ගෑනියෙක් කරාම ළමයි හදන්න නම් බෑ. අරන් හදාගන්න පුළුවන් :rofl::P

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සමලිංගිකත්වය (homosexuality) හා සංක්‍රාන්ති ලිංගිකත්වය (trans-sexuality) කියන්නේ තත්ත්ව දෙකක්, එකක් නෙමෙයි. සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් තමයි තම බාහිර ලිංගිකත්වය වෙනස් කරන්න උත්සහ ගන්නේ. අහල තියන දේට සරලම උත්තරය සැත්කමක් මගින් කියන එක.
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    matath oka mara prashnayak bn....hebei ooka swabhawayen wenawalu samaharunta...dokeggen thama ahannawenne.ope bio sir danneth ne bn.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලිංගය වෙනස් කිරීමේ ශල්‍ය කර්මයකදී දැනට කරනු ලබන්නේ බාහිර ලිංගික අවයව නිසි ලෙස සැකසීම පමණි.
    පිරිමියෙකු ගැහැනියක වූ විට ගර්භාෂය නොමැත, ඩිම්බ නිපදවීමක්ද සිදු නොවේ, ගැහැනියක පිරිමියෙකු වූ විට වෘෂණ නොමැති නිසා ශුක්‍රානු නැත.
    එම නිසා මොවුන්ට සාමාන්‍ය ප්‍රජනන ක්‍රියාවලියක් සිදු කල නොහැක.
    කල හැක්කේ සංසර්ග කටයුතු පමණි.
    මීට අමතරව හෝමෝන කෘතිමව ලබාගැනීම මගින් අදාල ලක්ෂණ මතුකර ගනී.
    උදා:- පියඋරු වර්ධනය කරගැනීම, රැවුල වැවීම නැවත ගැනීම.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ගැහැනු පිරිමි වෙන එකනම් වෙන්නෙ සැත්කම් වලින් තමයි. පිරිමි ගෑනු වෙන්නෙ ගැහැනු හෝමෝන අරන්..
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඔය තියෙන්නෙ කරන හැටි නම්, හැබැයි පිරිමියෙක් ගෑනියෙක් කරාම ළමයි හදන්න නම් බෑ. අරන් හදාගන්න පුළුවන් :rofl::P

    apoooo.... me mona karumakkarayekda? :angry::angry::angry:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම කට්ටා;13438520 said:
    මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනා.:yes:මම දන්නේ නැති නිසය් බන් අහන්නේ දැන ගන්න.:(කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් කියලා යන්න.:Dඑහෙම නැත්නම් බම්ප් එකක් දාලා යන්න හැමෝටම දැන ගන්න කවුරු හරි දන්න කෙනෙක් මේ ත්‍රෙඩ් එක දකින්න.:Dමේකය් මචන් මට දැන ගන්න ඕනා කාරනය.:D
    අපි හැමෝම දන්නවානේ තාක්ෂනයේ දියුනුවත් සමග ලෝකයේ අසම්මතය් කියලා සම්මත වුනු දේවල් දැන් කෙමෙන් කෙමෙන් කණපිට ගැහෙනව කියලා.:yes:මම ඒකෙන් අදහස් කලේ දැන් මචන්ලා

    කෙල්ලෝ කොල්ලෝ වෙනවා:yes:
    කොල්ලෝ කෙල්ලො වෙනවා:yes:

    ඉස්සර කවුරු හරි ජනාදිපති වරයෙකුත් කියලා තියනවානේ ''මට මේ විධායක බල තල වලින් කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන එකය් මිනිහෙක් ගෑනියෙක් කරන එකය්'' කියා:lol:

    ඔන්න දැන් එතකොට අපේ වර්ථමාන ජනාදිපති තුමාට
    ඒකත් කරන්න පුලුවන් ඕනනම්.:P

    හරි දැන් ඔය,
    ගෑණු පිරිමි වෙලා ගෑණු කෙනෙක්ව කසාද බදිනවා.:P
    පිරිමි ගෑණු වෙලා පිරිමියෙක්ව කසාද බදිනවා.:P

    මට දැන ගන්න ඕනේ ඕක කොහොමද කරන්නේ කියලා මචන්.(ඒ කිව්වේ කොහොමද ගෑණු පිරිමි වෙන්නේ සහ පිරිමි ගැහැණු වෙන්නේ කියලා) ඒ කිව්වේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් වුනාම එයාට ශිෂ්ණයකුත් සෙට් කර ගන්න පුලුවන්ද?
    පිරිමි කෙනෙක් ගෑණු කෙනෙක් වුනාම එයාගේ තිබ්බ ශිෂ්ණයට මොකද වෙන්නේ?

    මම දන්න විදිහටනම් ගෑනු දෙන්නෙක් විවාහ වුනාට ලමයෙක් හදා ගන්න පුලුවන් මොකද දෙන්නටම ගර්භාශ තියන නිසා.
    ඒ වුනාට පිරිමි දෙන්නෙක් විවාහ වෙලා ලමයෙක් හදන්න බෑ නේද කාටවත් ගර්භාශ නැති නිසා.

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ පිලිබඳ පොඩි විස්තරයක් නොදන්න හැමෝටම දැන ගන්නත් එක්ක...:D
    කාගෙන් කියලා අහන්නද බන් මේවා අම්මාගෙන් අහන්නත් බෑ තාත්තාගෙන් අහන්නත් බෑ මොකද වෙන්නේ කියලා.:(
    ඒකය් බන් එලකිරි එකේ උඹලාගෙන් මම මේක අහන්නේ.:yes:
    :(සරලව විස්තරය අහගන්න ඕන නිසා:(

    Are you gay?
     
    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    ado mama danne sira lassana sudu kollek innawa. uth oya gay seen walata tama kamati mama uwa ubata set karala dennada?????:P:P:P