මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනා.
මම දන්නේ නැති නිසය් බන් අහන්නේ දැන ගන්න.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් කියලා යන්න.
එහෙම නැත්නම් බම්ප් එකක් දාලා යන්න හැමෝටම දැන ගන්න කවුරු හරි දන්න කෙනෙක් මේ ත්රෙඩ් එක දකින්න.
මේකය් මචන් මට දැන ගන්න ඕනා කාරනය.
අපි හැමෝම දන්නවානේ තාක්ෂනයේ දියුනුවත් සමග ලෝකයේ අසම්මතය් කියලා සම්මත වුනු දේවල් දැන් කෙමෙන් කෙමෙන් කණපිට ගැහෙනව කියලා.
මම ඒකෙන් අදහස් කලේ දැන් මචන්ලා
කෙල්ලෝ කොල්ලෝ වෙනවා
කොල්ලෝ කෙල්ලො වෙනවා
ඉස්සර කවුරු හරි ජනාදිපති වරයෙකුත් කියලා තියනවානේ ''මට මේ විධායක බල තල වලින් කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන එකය් මිනිහෙක් ගෑනියෙක් කරන එකය්'' කියා
ඔන්න දැන් එතකොට අපේ වර්ථමාන ජනාදිපති තුමාට
ඒකත් කරන්න පුලුවන් ඕනනම්.
හරි දැන් ඔය,
ගෑණු පිරිමි වෙලා ගෑණු කෙනෙක්ව කසාද බදිනවා.
පිරිමි ගෑණු වෙලා පිරිමියෙක්ව කසාද බදිනවා.
මට දැන ගන්න ඕනේ ඕක කොහොමද කරන්නේ කියලා මචන්.(ඒ කිව්වේ කොහොමද ගෑණු පිරිමි වෙන්නේ සහ පිරිමි ගැහැණු වෙන්නේ කියලා) ඒ කිව්වේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් වුනාම එයාට ශිෂ්ණයකුත් සෙට් කර ගන්න පුලුවන්ද?
පිරිමි කෙනෙක් ගෑණු කෙනෙක් වුනාම එයාගේ තිබ්බ ශිෂ්ණයට මොකද වෙන්නේ?
මම දන්න විදිහටනම් ගෑනු දෙන්නෙක් විවාහ වුනාට ලමයෙක් හදා ගන්න පුලුවන් මොකද දෙන්නටම ගර්භාශ තියන නිසා.
ඒ වුනාට පිරිමි දෙන්නෙක් විවාහ වෙලා ලමයෙක් හදන්න බෑ නේද කාටවත් ගර්භාශ නැති නිසා.
කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ පිලිබඳ පොඩි විස්තරයක් නොදන්න හැමෝටම දැන ගන්නත් එක්ක...
කාගෙන් කියලා අහන්නද බන් මේවා අම්මාගෙන් අහන්නත් බෑ තාත්තාගෙන් අහන්නත් බෑ මොකද වෙන්නේ කියලා.
ඒකය් බන් එලකිරි එකේ උඹලාගෙන් මම මේක අහන්නේ.
සරලව විස්තරය අහගන්න ඕන නිසා
මම දන්නේ නැති නිසය් බන් අහන්නේ දැන ගන්න.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් කියලා යන්න.
එහෙම නැත්නම් බම්ප් එකක් දාලා යන්න හැමෝටම දැන ගන්න කවුරු හරි දන්න කෙනෙක් මේ ත්රෙඩ් එක දකින්න.
මේකය් මචන් මට දැන ගන්න ඕනා කාරනය.
අපි හැමෝම දන්නවානේ තාක්ෂනයේ දියුනුවත් සමග ලෝකයේ අසම්මතය් කියලා සම්මත වුනු දේවල් දැන් කෙමෙන් කෙමෙන් කණපිට ගැහෙනව කියලා.
මම ඒකෙන් අදහස් කලේ දැන් මචන්ලා කෙල්ලෝ කොල්ලෝ වෙනවා