මමමද කොහෙද ඔය ත්‍රෙඩ් දමල බෑන් කරවන කලාව පටන් ගත්තේ![]()
කොහොම උනත් මේක නිසා රත්තරං එලකිරියේ ජනප්‍රියම බුවා බවට පත්වෙන බව නම් සහතිකයි. ඒ ගැන ජූං ජෑං ට ස්තුති කරපල්ලා.



මමමද කොහෙද ඔය ත්‍රෙඩ් දමල බෑන් කරවන කලාව පටන් ගත්තේ![]()



pissuda ban! oka elakiri eke patan gatta mama!මමමද කොහෙද ඔය ත්‍රෙඩ් දමල බෑන් කරවන කලාව පටන් ගත්තේ![]()
ayth kollo tika dunna supiri sup ekak!
me thiyanne
කොහොම උනත් මේක නිසා රත්තරං එලකිරියේ ජනප්‍රියම බුවා බවට පත්වෙන බව නම් සහතිකයි. ඒ ගැන ජූං ජෑං ට ස්තුති කරපල්ලා.
![]()

pissuda ban! oka elakiri eke patan gatta mama!ayth kollo tika dunna supiri sup ekak!
me thiyanne
http://www.elakiri.com/forum/showthread.php?t=612974
අප්‍රිකාවේ සිංහයාව අපේ අය මෙහේ මිනිස්සුන්ට ආදේශ කරගන්න එක මොන අදහසින්ද කියලා මම නම් දන්නේ නෑ...
![]()
ae dawas wala mama siraj gena hithuwe honda ekek kiyala! hiks


බොරලුගොඩ මහතා;13439856 said:උඹ මං ගැනත් ත්‍රෙඩ් දෙක් තුනක් දැම්මා නේද.. ඒත් බැන් කරගන්න බැරි උනානේ..![]()

මූ හිතං ඇති රත්තරංව බෑන් කරනකන් අපි බලං ඉඳියි කියල
ඌව බෑන් කරොත් මේක දෙවනත් කරලා මම යන්නේ![]()
aniwa!mun hithanna athi meke kollo set eka munge keepa denekwa banned kerewwa wage ape kollek wath me kohewath inna horikadayek thread ekak demma kiyala ban karai kiyala
!
lolz
umbalage jaathiya wagema umbalage hora id th hedena eka nawaththanna bene ban!බොරලුගොඩ මහතා;13439856 said:උඹ මං ගැනත් ත්‍රෙඩ් දෙක් තුනක් දැම්මා නේද.. ඒත් බැන් කරගන්න බැරි උනානේ..![]()

anith eka gazaly kiyanne hitapu parana ae dawas wala godak ewwun danna member kenek!
umba mona hipautuwekda?
umba awilla hora ID ekak ne!
umbawa ban karai kiyala wedak wenawada?
ayth hora ekak hadan ay
! balapan hari haman rep tikak wath thota!
ekath rathu paatai!
hiksඌ උඹව බෑන් කරෙව්වනං මං ඕකව බෑන් කරනවනව අපේ ආතල් නැති කරාට![]()






katha karla wedak ne ban!kawada munge mole laakada tika gelaweida manda
![]()
රත්තරං;13439884 said:මචන් උබලා මට ලොකූ හයියක්.. තෙරුවන් සරණයි මචන්..

බොරලුගොඩ මහතා;13439893 said:හා..
හොද විහුලුවක් හොදේ..![]()

රත්තරං;13439914 said:

umbalage jaathiya wagema umbalage hora id th hedena eka nawaththanna bene ban!anith eka gazaly kiyanne hitapu parana ae dawas wala godak ewwun danna member kenek!
umba mona hipautuwekda?
umba awilla hora ID ekak ne!
umbawa ban karai kiyala wedak wenawada?
ayth hora ekak hadan ay
! balapan hari haman rep tikak wath thota!
ekath rathu paatai!
hiks

..ලොල් 
.. මට වෙන ෆේක් නැ.. මම එලකිරි එකේ පාවිච්චි කරන එකම අය්ඩී එක මේක.. මගේ වෙන ඇක්ටිව් ගිණුම් නැ..

(උඹ එච්චර හිතුවේ නැත්තම් ඇය් බං ඔහම ත්‍රෙඩ් දැම්මේ.. ලොල් සහගතය් නේද..
)මමමද කොහෙද ඔය ත්‍රෙඩ් දමල බෑන් කරවන කලාව පටන් ගත්තේ![]()
pissuda ban! oka elakiri eke patan gatta mama!ayth kollo tika dunna supiri sup ekak!
me thiyanne
http://www.elakiri.com/forum/showthread.php?t=612974



කොහොම උනත් මේක නිසා රත්තරං එලකිරියේ ජනප්‍රියම බුවා බවට පත්වෙන බව නම් සහතිකයි. ඒ ගැන ජූං ජෑං ට ස්තුති කරපල්ලා.
![]()
බොරලුගොඩ මහතා;13439553 said:හොද ප්‍රශ්නයක්.. බුදු හාම්දුරුගේ පිලිමයකට කපුටෙක් ජරා කරා කියලා උඹලා කැන්ති අරන් තේරුමක් තියනවද බං..
දෙවියන් jewsලා කියලා තනියෙන් මැව්වේ නැ..දෙවියන් මැව්වේ මිනිස්සුන්ව.. jews ලා කියන්නේ මෝසස් (අපි කියන්නේ මූසා නබි කියලා) ව අදහන අයව.. ඒ වගේ jewsලා දෙවියන්වත් විස්වාස කරනවා.. ඉස්සෙල්ලා දෙවියා කියන සංකල්පය දැනගන්න ඕනේ දෙවියන්ගේ මැවීම් ගැන දැනගන්න..බුදු දහම අනුව දෙවියෙක් නැ.. ඒ නිසා උඹලට දෙවියා කියපු ගමන් හිතන්නේ මැජික් එකක් හැටියට..
උඹට අපේ තිලකරත්න දිල්ශාන්ව දන්නවනේ..( මම මේ උදාහරණ කලිනුත් කියලා තියනවා) ඔව් ඔව්.. අර සිංහල නමක් දාගත්තු කෙනා තමය්..ඒ දවස් වල පොර කොහමද.. නිකං ලෝකෙම බිහිවෙච්ච හොදම ක්‍රිකට් ක්‍රීඩකයා වගේ නේද ඉදියේ.. ඒත් දැන් මිනිහට මොනවද වෙලා තියෙන්නේ..ඇපත් නැ නේද.. ලංකාවේ ටීම් එකේ අනිත් ක්‍රීඩකයෝම ඌව ගණන් ගන්නේ නැ.. ඔහම තමය්.. කාලය මැව්වේ දෙවියෝ.. කාලය ඕකට උත්තරයක් දුන්නේ නැද්ද..
මේ ලෝකේ ප්‍රදානතම ආගම් 4ක් තියනවා..ඒ 1. තව්රාත් (මූසා) 2. සබූර් (දාවූත්) 3. ඉන්ජීල් (ජීසස්) 4. ෆුර්කාන් (මුහම්මද්).. මේ වේද හතරම මැව්ව්වේ එකම දෙවියය්..
මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සහ, වෙනස් වීම්ට අනුව මේ වේද ටික පොලවට අදුන්වල දුන්නා..
මිනිස් ශක්තියය් දෙවියන්ගේ ශක්තියය් සමාන කරන්න බැ..මුස්ලිම් මිනිස්සුන්ට අපරාද වෙනවා කියලා මුස්ලිම් මිනිස්සු හැරෙන්න අනිත් මිනිස්සුන් හැමෝවම නැති කරල දැම්මෝත් ඔක්කොම හරිද.. ස්වර්ගය සහ අපාය මැව්වෙත් දෙවියෝ තමය්..
කොච්චර බාදක ආවත් මුස්ලිම් මනුස්සයෙක් ඒ බාදක ඔක්කොම දරාගෙන ජ්මේ ජීවිතෙත් මරනෙට පසුව තියන ජීවිතෙත් සාර්තක කරගන්නේ කියනේකය් ඉස්ලාම් ආගමේ සංකල්පය.. මේ ලෝකේ මුස්ලිම් මිනිස්සුන්ටම විතරක් හැමදාම හරියනවනම් ඇය් බං දෙවියෙක්.. ඇට් දෙවියන් මේ ලෝකේ මවන්නේ.. ඇය් අපායවල් ස්වර්ගවල් මවන්නේ..
තව දෙයක්.. මේ ලෝකේ අපිට වෙන අපාරදයක් අපරාදයක් ගානේ අපිට එහේ පිං හම්බෙනවා..