BAN රත්තරං, It`s high time

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;13439941 said:
    ඒ බං.. බූරුවෝ 5ක්ගේ වයස වෙලත් උඹ තාම රෙප් වලින් ද මනින්නේ :P:P..ලොල් :rofl::rofl:.. මට වෙන ෆේක් නැ.. මම එලකිරි එකේ පාවිච්චි කරන එකම අය්ඩී එක මේක.. මගේ වෙන ඇක්ටිව් ගිණුම් නැ..:rolleyes::rolleyes::rolleyes: (උඹ එච්චර හිතුවේ නැත්තම් ඇය් බං ඔහම ත්‍රෙඩ් දැම්මේ.. ලොල් සහගතය් නේද.. :P)
    22758760.jpg

    මම ලාංකික මුස්ලිම් ජාතිකයෙක් වෙමි... :):):)
    මෙය මගේ එළකිරි එකේ පාවිච්චි කරන ඇත්ත නම නෙමෙය්.. :(:(:(
    මම වෙන නමකින් එන්න හේතු ගොඩක තියෙනවා... මම දන්නවා මම මුස්ලිම් ජාතිකයෙක් කියලා පෙන්න ගත්තොත් මට එළකිරි එකේ තියෙන පැවැත්ම නැති වෙනවා...:baffled::baffled::baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1335054

    kaapan gu:nerd::rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද සර්ව බළධාරි දෙවි කෙනෙක් ඉන්නවා කියලා?

    ඒකට හොදම සාදකය කුරාන් එක.. ඔයා මට ඔයාගේ බ්ලොග් එක කියවන්න කිව්වනේ ඔයා ගැන දැනගන්න.. ඒ වගේම දෙවියන් වහෙන්සේ ගැන දැනගන්න ඕනෙනම් කුරාන් එක කියවන්න.. වැඩි පුර පැහදිලි කිරිමක් අවශ්්‍යද ඔයාට??
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13439950 said:

    මෙන්න නියම කලාකාරයෝ.. කොහොමද මචෝ අර අපි ලගදී කිව්ව සීතල සින්දුව??? මම හිතන්නේ කියපුදේ දෙන්නටම මීටර් උනා .. හික් හික්
    :P:P:P
    ;):P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රත්තරං;13439950 said:

    මෙන්න නියම කලාකාරයෝ.. කොහොමද මචෝ අර අපි ලගදී කිව්ව සීතල සින්දුව??? මම හිතන්නේ කියපුදේ දෙන්නටම මීටර් උනා .. හික් හික්
    :P:P:P


    මට මීටර් උනේ නෑනේ :rolleyes:

    උඹ මට හින්ට් එකක් ගැහුවද :frown:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද සර්ව බළධාරි දෙවි කෙනෙක් ඉන්නවා කියලා?

    කොරයි කොරයි,,,,, අර 1x1=222222222 කියලා ඔප්පු කොරා වගේ කොරයි... මෝඩයෝ එක්ක කතාකරලා වෙලාව නාස්ති කරගන්න එපා යාලූ...

    ඔන්න බලන්න බොරුනම් ඒ වගේම උත්තරයක් තව ටිකකින් දෙයි



    AZHARUSMAN.JPG
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;13440031 said:
    ඉතිං?? අඩෝ උඹට රහසක් කියන්නද?? පෙරෙදත් සිංහල කෙල්ලෙක් මගෙන් කැමත්ත ඉල්ලුවා.. ලොල් සීන් බං මටත් වෙන්නේ.. :angry::angry:
    sure ekatama gonek wenna athi!:baffled: umbala kohomath kemathi jaadi ganda gahana genunta ne!:rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔව්

    හරි.. මම මුහම්මද් නබිතුමා ගැන පොඩි විස්තර වගයක් සදහන් කරන්නම්..
    මුහම්මද් කියන්නේ අවුරුදු 40 වෙනකන් සාමන්්‍ය, කියවන්න, ලියන්න දන්නෙති නුගත් පුද්ගලයෙක්..
    ඉස්ලාම් ආගමේ නිර්මාතෘකරු මුහම්මද් කියලා කියන්න බැහැ කියනේකට ප්‍රදානත හේතුව එයය්.. ඉස්ලාම් ආගම නිර්මාතෘකරුම තමය් කුරාන් එක නිර්මානය කරෙත්.. කොටින්ම කියනවනනම් කුරාන් එකේ කියල තියන දෙවල් තමය් ඉස්ලාම් ආගමේ පදනම..
    ලොකය මවපු දවසේ පටන් ජීසස් වෙනකන් කුරාන් එකේ සදහන් වෙලා තියනවා.. ලගදි හොයාගත්තු Big bang theory පවා කුරාන් එකේ අවුරුදු 1400 ට කලිං සදහන් වෙලා තියනවා..ඒ වගේම scientist la අලුතෙන් හොයාගත්තු ගොඩක් දේවල් අවුරුදු 1400 ට කලින්ම කුරාන් එකෙන් කිය උනා.. එහෙනම් කිය්වන්නවත් ලියන්නවත් බැරි මුහම්මද නබි තුමා මේවා කොහමද කිව්වේ..සමාන්්‍ය පුද්ගලයකුට කොහමද මෙච්චර දැනුමක් එකපාරටම පහල් උනේ.. එයාට කාගේ උදව්වද හම්බුනේ..
    ඔයා මේ වෙනකන් පිලිගන්නවද මම ඉතුරු ටිකත් කියන්න.. (කුරාන් එකේ සදන වෙලා තියන දේවල්වලට ඔයාට උදාහරණ ඕනෙනම් කියන්න මම පෙන්නන්නම්..)