Elakiri COD 4 tournament 2012 (Registration and Game Rules)
අපේ Elakiri COD 4 tournament එකේ දෙවෙනි පියවර තියන්නයි මේ සූදානම් වෙන්නෙ. තරඟ කොන්දේසි, නීති රීති සහ තරඟය සඳහා ලියාපදිංචි වීම පිළිබඳව සම්පුර්ණ විස්තර මේ thread එකේ සඳහන් වෙනව. සහභාගී වන තරඟකරුවන්, මේ thread එක හොදින් කියවා බලන ලෙස ඉල්ලා සිටිනව. තරඟකරුවන් ඉදිරිපත් වීමේදී මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්න..
Tournament එක සඳහා, එක් කණ්ඩායමකට ක්රීඩකයන් 5 බැගින්, උපරිම කණ්ඩායම් 10 කට පමණක් සහභාගී විය හැක. (පළමුවෙන්ම ඉදිරිපත් වන කණ්ඩායම් 10 ට අවස්ථාව හිමිවේ)
සියළුම කණ්ඩායම් වල , සියළුම ක්රීඩකයන් Elakiri.com සාමාජිකයන් විය යුතුයි..
කණ්ඩායමේ සියළුම ක්රීඩකයන්ගේ වගකීම කණ්ඩායම් නායකයා විසින් දැරිය යුතුයි.
එක් ක්රීඩකයෙකුට ක්රීඩා කල හැක්කේ එක් කණ්ඩායමකට පමණයි..
Game Rules And Condition
Call Of Duty 4 Search and Destroy
Game mode settings
Bomb Timer: 45 seconds
Defuse Time: 7 seconds
Plant Time: 5 seconds
Round Limit: 24 rounds, with half time and switching sides at 12
Time Limit: 1.45 minutes
Score Limit: First team to reach 13 will be defined map winner
Maps
mp_backlot
mp_crash
mp_crossfire
mp_citystreet
mp_strike
Each team will choose one map from the above map pool before the start of the match. A knife round will decide which map is played first - winner gets to choose.
Side selection
Side selection will be decided by a knife round on each map where the winner will decide whether to attack or defend first.
If anyone on the opposite team is injured by gunfire or grenade damage during the knife round the offending team forfeits the bash.
Number of maps
Except for finals all the other matches, two maps will be played per match. Starting with the knife round winners map, and then followed by the knife round losers map.
In finals winner of the upper bracket will move on to finals with a 1-0 lead. Then 2 more maps will be played(selected by each team) and the team to get 2 map points wins the match.
Demos and screenshots
We ask that each player records a demo of every match they play and take screenshots of the results after each map. Demos should keep for 3 days. Any suggestion of unfair play can then be resolved swiftly and fairly. The demo is to be started before the match begins, and turned off when the match is over. Demo’s must be kept on file for the duration of the competition.
Communication of server details
We kindly request team Leaders to check their PMs about 20 minutes before the scheduled start time. Server IP and password will be sent to the team leaders.
Walkovers and punctuality
It is the responsibility of the team captain to ensure that his team is on the match server at the time the match is set to be played, and with the minimum number of required eligible players, which is 3 (three). If a team fails to appear with the minimum number of players required, the team will not be allowed to play and a walkover to the team that is present will be given.
There is a fifteen minute time limit set. For example, if the match is scheduled to begin at 8:00 PM, and a team does not show up, they have until 8:15PM to comply with match requirements.
Voice communication
Use of voice communication software is acceptable, either with the use of the in-game comms, or utilities such as Ventrillo, Teamspeak, Roger Wilco, Skype etc.
Anti-Cheat
PunkBuster will be activated on the servers.
Other rules
No spectators of any kind will be allowed in game other than any designated admin or authorised person for that game.
Each team member must use the same name that they used to register with and the specific tag to avoid any incidents.
All programs or files, either changed game files or new files, that change the game or add to its functionality, or which interact with the game in any way, are strictly forbidden. Modified versions of the game's resource files are always forbidden, regardless of what they do. The use of any forbidden program or file by any team member during a match, leads to a forfeit loss, and could lead to a removal and ban from tournament
Registration
උඩින් දාල තියෙන සියළුම විස්තර සහිත mail එකක් මෙන්න මේ mail address එකට එවන්න. [email protected] mail එක එවද්දී mail එකේ Subject / Title එක සඳහා Team එකේ නම යොදන්න.
Registration starting date - 2012/09/17
Registration end date - 2012/09/26
තව දෙයක් කියන්න ඕන. එළකිරියේ COD Teams නැති කට්ටිය ඉන්නව. තනියම COD play කරන කට්ටිය. ඒ අයටත් Team එකක් හදාගන්න අවස්ථාව දෙනව අපි. ඒ වෙනුවෙන් වෙනම thread එකක් දානව. එතකොට එයාලට පුළුවන් ඒ thread එකේ ඉඳන්ම කතාබහ කරල අනිත් member ට PM කරල 5 man team එකක් හදාගන්න. ඒ වගේම අපි මුලින්ම දාපු thread එකෙත් ගොඩක් කට්ටිය කියල තිබුන tournament එකට එනව කියල. ඒ thread එකේ comment කරපු කට්ටියටත් PM කරල තමන්ගෙ team එක හදාගන්න. මේ තියෙන්නේ ඒ thread එක... http://www.elakiri.com/forum/showthread.php?t=1486096 තනි players ලව අරන් team හදල දෙන්න අපිට පුළුවන්කම තිබුනත් , එහෙම නොකරන්නේ පසුවට ඇති වෙන්න පුළුවන් තත්වයන් ගැන සලකා බලල. මෙන්න thread එක. මේකට ගිහිල්ල තමන්ට කැමති 5 දෙනෙක් එක්ක කතා කරල team එකක් හදන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1486440 අවසන් වශයෙන් කියන්න ඕනෙ මට මේ සංවිධාන කටයුතු වලට ගොඩක් අය help කළා අපේ GTRZ ලොකු අයියත් ඇතුළුව. විශේෂයෙන් මේ කට්ටියව මතක් කරන්න ඕනෙ..
මේ කට්ටිය ගොඩක් help කළා මට. මේ දාල තියෙන Game Rules සම්බන්ධව මොකක් හරි ගැටළුවක් තියෙනවනම් , PM කරන්න. නැත්නම් මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරන්න. එහෙනම් Good Luck ....
Last edited:




