මචන්ලා මගේ දැන් දවස් දෙකක ඉදලා youtube වීඩියො IDM එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි මෙහෙම මැසේජ් එකක් එනවනේ..
මොකද මේකට කරන්නේ?

මගේ තියෙන්නේ ADSL unlimited එකක්..ඩොන්ගල් එකෙන් බෑවේන්නෙත් නැ..

මොකද මම දැන් කරන්නේ..
P.S.-මචන් එලකිරි එකේ youtube එකෙන් අරන් දාල තියෙන youtube වීඩියෝ බා තෑකී..ඒත් එවාම ඩිරෙක්ට් සයිට් එකට ගිහින් බාන්න බැ..
වැඩේ හරි බන්..මන් IDM 6.05 දැම්මම හරි ගියා..මන් කලින් අලුත් ඒවා ට්රයි කරා..පරනම වර්ශන් එකක් දැම්මම හරි..උදව් කරපු හැමෝටම ස්තුතියි..

Last edited: