youtube විඩියෝ

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මචන්ලා මගේ දැන් දවස් දෙකක ඉදලා youtube වීඩියො IDM එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි මෙහෙම මැසේජ් එකක් එනවනේ..

    64371448.png


    මොකද මේකට කරන්නේ?:nerd::nerd:

    මගේ තියෙන්නේ ADSL unlimited එකක්..ඩොන්ගල් එකෙන් බෑවේන්නෙත් නැ..:(:(:(:(

    මොකද මම දැන් කරන්නේ..

    P.S.-මචන් එලකිරි එකේ youtube එකෙන් අරන් දාල තියෙන youtube වීඩියෝ බා තෑකී..ඒත් එවාම ඩිරෙක්ට් සයිට් එකට ගිහින් බාන්න බැ..

    වැඩේ හරි බන්..මන් IDM 6.05 දැම්මම හරි ගියා..මන් කලින් අලුත් ඒවා ට්‍රයි කරා..පරනම වර්ශන් එකක් දැම්මම හරි..උදව් කරපු හැමෝටම ස්තුතියි..:):):):)
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යෝ බන් කරන්න තියනම සරලම වැඩේ කලේ නැද්ද?

    uninstral කරලා ආයෙත් idm ekak download karala instral කරපන් පැච් එකක් එක්ක

    :) :) :)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Captain ජැක් ස්පැරෝ;13444924 said:
    FF & IDM Update karapan. aluthen awith thiyana version dapan :yes::yes:

    අය්යේ IDM එක Update කලාම අර seariul key එකක් ඉල්ලන් නැද්ද?
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මම කට්ටා;13444921 said:
    අය්යෝ බන් කරන්න තියනම සරලම වැඩේ කලේ නැද්ද?

    uninstral කරලා ආයෙත් idm ekak download karala instral කරපන් පැච් එකක් එක්ක

    :) :) :)

    kara ban..eath wada ne..
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    machan elakiri hari wena site ekaka dala thiyana youtube video banna puluwan..kelinma youtube site eken thama banna beri..:confused::confused: