2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගුඩ් ලක් රූශාන් කොල්ලෝ ..
    මාත් අහගෙන ඉන්නේ ත්‍රෙඩ් එකෙන් එළියේ හිටියට..
    පොඩි අධ්‍යාපනික වැඩක් කරන ගමන්..
    වෙලාවක් ලැබුන ගමන් ත්‍රෙඩ් එකෙට එබිලා යන්න එන්නම්..
    එලටම කරපං ෂෝ එක...
    11.gif

    ela ela :D:D
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම කට්ටා;13445202 said:
    අහ්හ් එහෙමද?:P
    චූ දන්නද මගෙ පොල් කට්ට මතක් වෙන්නේ:angry:

    Naha Hadissiyata CommPittu Parak gadanannath thibba :rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න මමත් ආවා...
    (මගේ අධි වේගී අන්තර්ජාල පහසුකම හින්දා ත්‍රෙඩ් එකට නම් වැඩි‍ය එන්න බැරි වෙ‍යි. ඒත් පුලුවන් තරම් වෙලා අහගෙන ඉන්නවා...):D:D:D


    ela ela...set wemu...:rofl: