කරා
මං හිතන්නේ
. man radio1 ahan inne..wadiya cmnt danna wadiya mood na..man yanwa ehenamm..bye hamotama..![]()


මම කට්ටා;13446806 said:අය්යෝ සල්ලි
බෙහෙත් බොන්න කිඹුල අය්යාගෙන් ඉල්ලගෙන

නිර්නාමික දුරකථන ඇමතුමක් දීල බැන්න නම් හරි ජොලියටත් එක්ක![]()
Scurvy wage bennanam hari 
දැන්ම ඉදන් පරිස්සම් වෙන්න සෙනා සංවිධානය කරන්න හදනවා වගේ සතුරා ගැන අහන්නේ![]()





hari hari wade wal wendayi yanne tholy tholy dan shapeapoi man hithuwe oyath dakkinna athi kiyala..anika man dannwada oya show1k karanwa kiyala..kiwada 1 mata PM karala...
math tharahai
මම කට්ටා;13446848 said:තාම හිත පොඩිය් බන්

Ahhhhh. Ahemada. kiyaoan kawda kale. man munta kiyala giye hoda lamai wage enna kiyala..

මම කට්ටා;13446785 said:අනිවා අනිවා ඒකනම් සහතික ඇත්ත අය්යේ. මේක වෙන සීන් වලට මටත් හිතිලා තියනවා කෙල්ලෝ නැති තරමට හොඳයි කියලා
ඔයා කොහොම හරි අහපු ප්රශ්නේ මග හැරියා
කරපන් බං කරපන්, ක්ලාස් එකට ගියාම එකේ එකක් අල්ලා ගනින්, බස් හොල්ට් එකේ හැමදාම හම්බ වෙන කෙල්ලෙක් ව සෙට් කරලා කතා බහා කරලා බලපන්, ආය උඹේ ගෙවල් ලග අල්ලපු ගෙදරේ කෙල්ලෙක් ඉන්නවා නම් එකිත් එක්ක ෆිට් වේලා බලපන්, ආය නෑදැ කෙල්ලොත් එක්ක වළි දාගෙන බලපන්, ආය, ඒ අතරේ පාටි එකට ගියාම උඹ දන්න කියන කෙල්ලොන්ගේ කෙල්ලොන්ව මිටර් කරලා එවුන් ගැන ඇහැ ගහගෙන ෆිට් වෙන්න බලපන්, බං අනේ මන්දා කෙල්ලෝ නෑ නෑ, කියාගෙන අපි ට්රයි නොකර හිටියා නම් කෙල්ලෙක් ඇවිත් බලෙන් අහන්නේ නෑ බං අයියේ අපි ආදරේ කරමු ද කියලා.
THANKS![]()


අහ් එලone sided love until 11, issellama kellek yawala ehuwa, kosu parak waddaganda beriwa inda kuwa, eeta passe eyama lang una mata
godak sweet bool poosek wage
![]()
![]()
එල තාම කෙල්ල උබ එක්ක කියලා හිතනවා
.මූට හැද්න්නෙනේ බන් කියන්නේඅනේ බන් මේ පොඩි එකා අව්ස්සන්නේ නැතුව හිටින්.. පව් කොල්ලා..
![]()
![]()
![]()
![]()
![]()


.අනේ මන්දා බං අපි ප්ලැන් කරලා හෙව්වාට අපිට ලැබෙන්නේ අපි හිතන්නේ වත් නැති දේවල් බං. අනේ මන්දා.



uda penala hari kanata gahana ekayi thiyenne aruta![]()

