2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
527284_257752404346484_414072591_n.jpg
:yes::yes::yes::yes:
 

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම කට්ටා;13446806 said:
    අය්යෝ සල්ලි
    බෙහෙත් බොන්න කිඹුල අය්යාගෙන් ඉල්ලගෙන

    shape wei macha ;)

    නිර්නාමික දුරකථන ඇමතුමක් දීල බැන්න නම් හරි ජොලියටත් එක්ක :rofl:

    :rofl: Scurvy wage bennanam hari :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දැන්ම ඉදන් පරිස්සම් වෙන්න සෙනා සංවිධානය කරන්න හදනවා වගේ සතුරා ගැන අහන්නේ :rofl::rofl::rofl:


    කව්ද යකෝ සතුරා :angry:
    උබ හිතුවද මං සයෝ අක්කව උස්සන්න හදනවා කියලා :angry::oo::rolleyes::D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13446848 said:
    තාම හිත පොඩිය් බන්
    :D:D

    එහෙනම් පොඩි උන්ට මොන කෙල්ලොද බන්, පොඩි උන්ට කෙල්ලො ඕනෙ නෑ :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13446785 said:
    අනිවා අනිවා ඒකනම් සහතික ඇත්ත අය්යේ. මේක වෙන සීන් වලට මටත් හිතිලා තියනවා කෙල්ලෝ නැති තරමට හොඳයි කියලා

    ඔයා කොහොම හරි අහපු ප්‍රශ්නේ මග හැරියා:P

    මේ කතාවට කෙල්ලෙක් ඉන්න මම උනත් එකගයි...
    ගන්න පුලුවන් වෙන ගොඩක් ෆන් ලිමිට් වෙනවා කට්ටා මල්ලියේ,, ලොවෙත් ලිමිට් වෙනවා​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    කරපන් බං කරපන්, ක්ලාස් එකට ගියාම එකේ එකක් අල්ලා ගනින්, බස් හොල්ට් එකේ හැමදාම හම්බ වෙන කෙල්ලෙක් ව සෙට් කරලා කතා බහා කරලා බලපන්, ආය උඹේ ගෙවල් ලග අල්ලපු ගෙදරේ කෙල්ලෙක් ඉන්නවා නම් එකිත් එක්ක ෆිට් වේලා බලපන්, ආය නෑදැ කෙල්ලොත් එක්ක වළි දාගෙන බලපන්, ආය, ඒ අතරේ පාටි එකට ගියාම උඹ දන්න කියන කෙල්ලොන්ගේ කෙල්ලොන්ව මිටර් කරලා එවුන් ගැන ඇහැ ගහගෙන ෆිට් වෙන්න බලපන්, බං අනේ මන්දා කෙල්ලෝ නෑ නෑ, කියාගෙන අපි ට්‍රයි නොකර හිටියා නම් කෙල්ලෙක් ඇවිත් බලෙන් අහන්නේ නෑ බං අයියේ අපි ආදරේ කරමු ද කියලා.

    ඔව් ඔව් ලඟදිම උත්සහා කරන්න ඕනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :P:P
    one sided love until 11, issellama kellek yawala ehuwa, kosu parak waddaganda beriwa inda kuwa :(, eeta passe eyama lang una mata ;) godak sweet bool poosek wage ;) :love:
    අහ් එල:yes: එල තාම කෙල්ල උබ එක්ක කියලා හිතනවා:rolleyes:.
    අනේ බන් මේ පොඩි එකා අව්ස්සන්නේ නැතුව හිටින්.. පව් කොල්ලා..
    :D :D :D :D :D :D
    මූට හැද්න්නෙනේ බන් කියන්නේ:D:D:D.
    අනේ මන්දා බං අපි ප්ලැන් කරලා හෙව්වාට අපිට ලැබෙන්නේ අපි හිතන්නේ වත් නැති දේවල් බං. අනේ මන්දා.
    :yes::yes::yes: