2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ කතාවට කෙල්ලෙක් ඉන්න මම උනත් එකගයි...
    ගන්න පුලුවන් වෙන ගොඩක් ෆන් ලිමිට් වෙනවා කට්ටා මල්ලියේ,, ලොවෙත් ලිමිට් වෙනවා​

    ඒකනේ මම තනිකඩව ඉන්නේ :lol:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම කට්ටා;13446985 said:
    මට හදිස්සියක් නෑ බන්..
    මම මේ නිකන් ජොලියට වගේ ඉතින් අහන්නේ
    දන්නැද්ද?
    හිතේ තියන් ඉන්නවට වඩා කාට හරි කියලා ආතල් එකේ ඉන්න එක වටිනවා බන් මට:D

    AI ban ubala Nikan akata aka kiyaganne. fun ake hitapallako :yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යේ අර මොකක්ද සිංදුවක් තියෙන්නේ

    ''ගිනිකඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙය් ආදරේ''

    කියලා සිංදුවක්

    අන්න ඒක ලගපාතතියනවානම් ඇදලා දන්නකො

    :D:D:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචාන් මමත් සින්දුවක් ඉල්ලනවා:yes:
    මට දෙන්න "All Rightsලගෙ ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා":love:
    උන් ගහන එකම දියන් මචන්:yes:
    මේ සින්දුවට මේ වෙලාවෙ රේඩියො අහන සේරමව එකතු කරගන්නවා
    :D