මචන්ල මන් website එකක් හදන්න හිතන් ඉන්නේ. එකට යන අයට තමන්ගේ තොරතුරු upload කරාම ඒවා site එකේ display වෙන්නයි ඕනේ. ඉතින් එකට අපි මොකක්හරි database එකක් maintain කරන්න අවශ්‍යයි නේ. එත් මට තවම එහෙම free database service දෙන website එකක් හම්බුනේ න. සල්ලි ගෙවල ගන්න තියෙන sites නම් ගොඩක් තියෙනවා.නමුත් site එක හදන්න කලින්, එහෙම සල්ලි ගෙවල service එක ගන්න එක පොඩ්ඩක් අමාරුයිනෙ, එකයි free service එකක් බැලුවේ. උබල කවුරුත් එහෙම දන්නා free site එකක් තියෙනවද? ලොකු උදවුවක් මචන්ලා.......