වෙබ් site වලට free online databases ?

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මචන්ල මන් website එකක් හදන්න හිතන් ඉන්නේ. එකට යන අයට තමන්ගේ තොරතුරු upload කරාම ඒවා site එකේ display වෙන්නයි ඕනේ. ඉතින් එකට අපි මොකක්හරි database එකක් maintain කරන්න අවශ්‍යයි නේ. එත් මට තවම එහෙම free database service දෙන website එකක් හම්බුනේ න. සල්ලි ගෙවල ගන්න තියෙන sites නම් ගොඩක් තියෙනවා.නමුත් site එක හදන්න කලින්, එහෙම සල්ලි ගෙවල service එක ගන්න එක පොඩ්ඩක් අමාරුයිනෙ, එකයි free service එකක් බැලුවේ. උබල කවුරුත් එහෙම දන්නා free site එකක් තියෙනවද? ලොකු උදවුවක් මචන්ලා.......
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Database එකක් යන්න අදහස් කරාම ඒක SQL වෙන්න පුලුවන්, Plain Text වෙන්න පුලුවන්, XML වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් Encrypted Text වෙන්නත් පුලුවන් (Custom Algorithm එකක් මගින් තමන්ගේ Database එක Encrypt කරලා තියාගැනීම, එතකොට ඒක කාටවත් use කරන්න බෑ ).. සාමාන්‍යයෙන් Plain Text, XML වලට වෙනමම Database Service එකක් ඕන නෑ. අවශ්‍යය වෙන්නේ එකේ Path එකයි/ File එකකුයි පමණයි ,නමුත් SQL වගේ Database එකක් ඕන නම්
    මේක පාවිච්චි කරන්න පුලුවන්

    1FreeHosting.com
    මම යෝජනා කරන්නේ site එක simple එකක් නම් XML use කරන්න කියලයි මොකද එතකොට වැඩේ ගොඩක් ලේසි වෙයි.. Server Script එක php නම්
    මේ Tutorial එක බලන්න
    මෙතනින් බලාගන්න පුලුවන් කොහොමද Data Read/Write කරන්නේ කියලා. දැන් XML use කරාම එන ප්‍රශ්ණයක් තමයි Security Issues මොකද ඕනෙම කෙනෙකුට Access වෙන්න පුලුවන් ඒකේ direct path එක දන්නවා නම්.. මේකට කරන්න තියෙන්නේ මෙහෙමයි Server එකෙන් Block කරන්න XML File එක Download වෙන එක එතකොට XML file එක Server එකේ තියෙන ගමන් විතරයි Read/Write කරන්න පුලුවන්..
     
    • Like
    Reactions: Black Rider

    එල එල මචන්, මේ තියෙන්නේ උදවු, මන් ට්‍රය් කරලා බලන්නම.
     
    fo1133

    Member
    Sep 16, 2012
    97
    4
    0
    you can find easily ..
    .jpg