නිවන කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. අවබෝධය අපිට කාගෙන්වත් ගන්නත්, කාටවත් දෙන්නත් බෑ. පුලුවන් වෙන්නේ ඒකට උදව්වක් සපයන්න විතරයි. නිවන අවබෝධ කරගන්න නම් ලෝකෙ යථා ස්වභාවය දකින්න ඕනෙ. ඒකට ත්රිපිටකයෙ තියෙන ධර්මය ඉහටත් උඩින් ප්රමානවත්. මහායාන සූත්ර ඕන වෙන්නේ ලෞකික සැප සම්පත් හොයන අයට. ඒහි පස්සිකෝ කියල කියන්නේ 'එව බලව' කියන එකයි. බලන්න කියන්නේ බුදුරජණන් වහන්සේ දිහා නොවෙයි. ධර්මය දිහා. ධර්මය අවබෝධ කරගන්න කියන එකයි තේරුම.
ඔන්න ඕකනේ මිත්රයා අපේ ඇත්තෝ කරන්නෙම නැත්තේ...කට කැඩෙනකං කිව්වත් 'එව බලව' කියලා, බලන්නෙම හෝ බලන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජණන් වහන්සේ දිහා. (හාමුදුරුවරු පවා)
