2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇෆ්ගන්කාරයෝ කනවා මැච් එක.

    අපරාදේ ඉන්දියාව ගෙදර යවන්න තිබ්බා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක ප්‍රජාතාන්තවාදී රටක්... කියනව මහින්ද මාමට හරිය...:frown::frown::P:P:P

    Trademark-symbool.png


    rep -10
     
    • Like
    Reactions: sasliit

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තැන්කූ තැන්කූ...
    0002020B.gif


    අඩෝ උබට සුබපැතුම්
    තව කාලයක් අපිත් එක්ක හිටපන් කොහොමත් අපෙන් පස්සේ උබල තමා මේ එලකිරිය ඉස්සරහට අරගෙන යන්න ඕනේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මැච් එක නෙමෙයි.. නටපිය දැන්..
    මේක ප්‍රජාතාන්තවාදී රටක්... කියනව මහින්ද මාමට හරිය...:frown::frown:

    ඉන්දියාව පැරදුනා නම්, ඉතින් උදේ වෙනකම් නටනවා බං අනේ මන්දා උඹත්.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;13460369 said:
    එහෙනම් ඔන්න තව 15 min වලින් මම පිටත් වෙනවෝ.... හම්මෝහ් පැය 10ක් විතර බස් එකේ යනවා කියලා මතක් වෙන කොටත් """"ඩ්ස්‍රෙග්බ්න්ටෙක්බ්ජැට්න්බිප්ර්ව්න්ර්පිබ්ව්‍රෙ‍ෆිව්ෆ්ව්ෆ්ව්න් ව්ෆ්බ්"""""'
    හොදට show එක කරන්න dilrasan අයියේ.....
    අද පට්ට..........
    එහෙනම් අපි කැපුනා........
    හෙට ‍රැට සෙට් වෙමු එහෙනම්.......
    සුභ ගමන් මචන්.

    :D:D:D
     
    Status
    Not open for further replies.