2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ පැතුම් බං ...

    තැන්කූ තැන්කූ
    0002020B.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන්ලා මම යනවා....හැමෝටම සුභ රත්‍රියක් වේවා........:rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්zලා මම දැනට කැපෙනවා.
    පොඩි එඩිට් වැඩ වගයක් හෑව් කැපුනට රෙඩියෝව අහන් ඉන්නේ.
    ටටා බායි මචන්zලා
    රෑට සෙට් වෙමූ
    සස්ලිටා කියන විදිහට ඉදපල්ලා දඩ වැඩ නොකර
    :yes::yes::yes::yes:
    දිලෝ ලෙසටම කරනව රේඩියෝව
    මගේ සින්දුවත් වෙලාවක් සෙට් උනහම දීපන්z.ඕ.කේ. බායි
    කොහෙද යන්නෙ බොල... හිටපිය.. :D:D:D:angry::angry::angry:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන්zලා මම දැනට කැපෙනවා.
    පොඩි එඩිට් වැඩ වගයක් හෑව් කැපුනට රෙඩියෝව අහන් ඉන්නේ.
    ටටා බායි මචන්zලා
    රෑට සෙට් වෙමූ
    සස්ලිටා කියන විදිහට ඉදපල්ලා දඩ වැඩ නොකර
    :yes::yes::yes::yes:
    දිලෝ ලෙසටම කරනව රේඩියෝව
    මගේ සින්දුවත් වෙලාවක් සෙට් උනහම දීපන්z.ඕ.කේ. බායි
    :):):)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;13460369 said:
    එහෙනම් ඔන්න තව 15 min වලින් මම පිටත් වෙනවෝ.... හම්මෝහ් පැය 10ක් විතර බස් එකේ යනවා කියලා මතක් වෙන කොටත් """"ඩ්ස්‍රෙග්බ්න්ටෙක්බ්ජැට්න්බිප්ර්ව්න්ර්පිබ්ව්‍රෙ‍ෆිව්ෆ්ව්ෆ්ව්න් ව්ෆ්බ්"""""'
    හොදට show එක කරන්න dilrasan අයියේ.....
    අද පට්ට..........
    එහෙනම් අපි කැපුනා........
    හෙට ‍රැට සෙට් වෙමු එහෙනම්.......

    සුභ ගමන් රීපොස්ට් කොලුවො උබට
    පරිස්සමින් පලයන්z
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    අඩොව් මම 5000 ගහල

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    Symbol1.png
    Congrad machan
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන්zලා මම දැනට කැපෙනවා.
    පොඩි එඩිට් වැඩ වගයක් හෑව් කැපුනට රෙඩියෝව අහන් ඉන්නේ.
    ටටා බායි මචන්zලා
    රෑට සෙට් වෙමූ
    සස්ලිටා කියන විදිහට ඉදපල්ලා දඩ වැඩ නොකර
    :yes::yes::yes::yes:
    දිලෝ ලෙසටම කරනව රේඩියෝව
    මගේ සින්දුවත් වෙලාවක් සෙට් උනහම දීපන්z.ඕ.කේ. බායි

    bye!!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;13460369 said:
    එහෙනම් ඔන්න තව 15 min වලින් මම පිටත් වෙනවෝ.... හම්මෝහ් පැය 10ක් විතර බස් එකේ යනවා කියලා මතක් වෙන කොටත් """"ඩ්ස්‍රෙග්බ්න්ටෙක්බ්ජැට්න්බිප්ර්ව්න්ර්පිබ්ව්‍රෙ‍ෆිව්ෆ්ව්ෆ්ව්න් ව්ෆ්බ්"""""'
    හොදට show එක කරන්න dilrasan අයියේ.....
    අද පට්ට..........
    එහෙනම් අපි කැපුනා........
    හෙට ‍රැට සෙට් වෙමු එහෙනම්.......

    එළ එල සුභ ගමන් එහෙනම්... මේ මම අහපු දේට උත්තර දියන්කො බන්... උඹ ගම්නාගමන මන්ඩලේද වැඩ කරන්නෙ
     
    Status
    Not open for further replies.